කොළඹ තත්ත්වය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සකල බයියන්ට කරුණාවෙන් දැනුන් දෙන වගයි...

    බයියනි, නුඹලාට නුඹලාගේ රජ්ජාට බුරුන්ඩි දේසයේ ගෝත්‍රික වැද්දන්ගෙන් සුබපැතුමක් ලැබුණත් හන්දි ගානේ ටකරම් මඩු අටවාගෙන, කිරිබත් උයමින්, රතිඤ්ඤා පත්තු කරමින්, ලාබ අරක්කු කසිප්පු ගසමින් කෑගසන්නට ඇති තරම් වෙලාව ඇත.

    බයියනි, නුඹලා වරෙල්ලා කියනවිට බස් වල, කෝච්චිවල සාඩින් වගේ පැක්වෙලා වරායට, රූපවාහිණියට, පෙට්‍රෝලියම් එකට දුවන්නට, පාරේ ගාටන්න, මීටින්වල පාලු කපන්නට වැඩ නැති, තියෙන වැඩෙත් කරන්නේ නැති කාළකණි වහල්ලු බව මතක තබා ගන්න.

    මහින්ද බලයට ආවිට, ඒ හයියෙන්, හොරකම්, මැරකම් කොට, කප්පන් ගෙන ජීවත්වීම උඹලාගේ එකම පැතුමයි.

    ඒත් යූ ඇන් පී කාරයා යනු, රස්සාවල් ඇති දරු මල්ලන් ඇති, උන්ට උගන්නන්ට, ගෙයක් දොරක් ගදාගන්න වෙහෙසෙන එවුන් මිසක්, නිකන් ලැබුණු කසිප්පු බී රෑට ගෑනිට තඩි බාන මහින්දගේ වහල් කාළකණ්නි මෙන් හැසේරෙන් උන් නොවේ

    උන් වෙලාවට එජාපයට හෝ එජාප නායකයා කියන කෙනෙකුට චන්දය දා, වෙන දෙයක් ටී.වී එකන් බලාගෙන ඉන්න රස්සාවල් ඇති, පවුල් ජීවිත ඇති මිනිස්සු බවත් කරුණාවෙන් මතක තබා ගන්න.

    රනිල්ගේ මිනිස්සු මහින්දගේ වහල්ලු මෙන් කාණු කටේ වුවද කිරිබත් උයාගෙන කන්නට පුලුවන් වාත සාගත කාරයෝද නොවෙති.
    ඇයි බ්‍රෝ හීනෙන් නැගිට්ට වගේ කතා කරන්නේ.... බීලා නාග සලං දාන යූඇන්පි ඩෑල් ඕන තරම් යූ ටියුබ් වලින් බලාගන්න පුලූවන්... බත් පැකට් එකට බෝතලේට කඬේ යන එවුන් කොළ, නිල් කාටත් පොදු දෙයක්.... ඒ හින්ද උඩ බලාගෙන කෙළ නොගසන්න... යූඇන්පි චන්ද පදනම දවසින් දවස නැති බංගස්ථාන වෙන්නේ ප‍්‍රබුද්ධ යුඇන්පි චන්ද දායකයෝ මැරෙනවා මිසක අලූතෙන් ඉපදෙන්නේ නැති නිසාද ? එහෙම නැත්තං ප‍්‍රබුද්ධ යුඇන්පි චන්ද දායකයා පක්ෂය හැර යනවාද...? නැත්තං රනිල් වගේ හාල්පාරුවෙක්ට චන්ද දෙනවාට වඩා අතේ පාරක් ගසා නිදා ගැනීම යෙහෙකියි කියා හිතල ගෙදර ඉන්නවාද....?

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582

    hqdefault.jpg
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,153
    8,148
    113
    M-Town
    Office eka thiyenne Indian high commission eka laga.balapan apita niwadu nane.200m අරලියගහ මන්දිරයට.
     
    Last edited:

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,153
    8,148
    113
    M-Town
    office eka thiyenne Indian high commission eka laga.balapan apita niwadu nane.200m අරලියගහ මන්දිරයට. Tahukanda Dala:angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Office eka thiyenne Indian high commission eka laga.balapan apita niwadu nane.200m අරලියගහ මන්දිරයට.

    ඒ මොකෝ පාරවල් අවහිර නැතෙයි. තාම වට කොරල නැතෙයි. තාම පිරිත් කියනව ඇති. අර හැරිසොන් ගොයිය කියනව වගෙ නයිනටවන තැනක් ඉන්න සෙනගවත් නැතෙයි මචං....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    උදේනම් අවුලක් නෑතුව ආව, ශෙඩ් ගාව තම පොඩ්ඩක් අවුල් උනේ.
    එන උන්ට බොන්න / නාන්න වතුර ටෑන්කිනම් පාර දෙපෑත්තෙ තිබ්බා
    බලමු 12 කිට්ටු වෙන කොට, කොහොමත් කොල්ලුපිටිය පෑත්ටෙ අය ඉක්මනට ගියොත් හොදයී නෑත්නම් කට්ට වෙන්න පුලුවන්
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....

    :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සකල බයියන්ට කරුණාවෙන් දැනුන් දෙන වගයි...

    බයියනි, නුඹලාට නුඹලාගේ රජ්ජාට බුරුන්ඩි දේසයේ ගෝත්‍රික වැද්දන්ගෙන් සුබපැතුමක් ලැබුණත් හන්දි ගානේ ටකරම් මඩු අටවාගෙන, කිරිබත් උයමින්, රතිඤ්ඤා පත්තු කරමින්, ලාබ අරක්කු කසිප්පු ගසමින් කෑගසන්නට ඇති තරම් වෙලාව ඇත.

    බයියනි, නුඹලා වරෙල්ලා කියනවිට බස් වල, කෝච්චිවල සාඩින් වගේ පැක්වෙලා වරායට, රූපවාහිණියට, පෙට්‍රෝලියම් එකට දුවන්නට, පාරේ ගාටන්න, මීටින්වල පාලු කපන්නට වැඩ නැති, තියෙන වැඩෙත් කරන්නේ නැති කාළකණි වහල්ලු බව මතක තබා ගන්න.

    මහින්ද බලයට ආවිට, ඒ හයියෙන්, හොරකම්, මැරකම් කොට, කප්පන් ගෙන ජීවත්වීම උඹලාගේ එකම පැතුමයි.

    ඒත් යූ ඇන් පී කාරයා යනු, රස්සාවල් ඇති දරු මල්ලන් ඇති, උන්ට උගන්නන්ට, ගෙයක් දොරක් ගදාගන්න වෙහෙසෙන එවුන් මිසක්, නිකන් ලැබුණු කසිප්පු බී රෑට ගෑනිට තඩි බාන මහින්දගේ වහල් කාළකණ්නි මෙන් හැසේරෙන් උන් නොවේ

    උන් වෙලාවට එජාපයට හෝ එජාප නායකයා කියන කෙනෙකුට චන්දය දා, වෙන දෙයක් ටී.වී එකන් බලාගෙන ඉන්න රස්සාවල් ඇති, පවුල් ජීවිත ඇති මිනිස්සු බවත් කරුණාවෙන් මතක තබා ගන්න.

    රනිල්ගේ මිනිස්සු මහින්දගේ වහල්ලු මෙන් කාණු කටේ වුවද කිරිබත් උයාගෙන කන්නට පුලුවන් වාත සාගත කාරයෝද නොවෙති.

    Sarcasm :rolleyes::rofl:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,153
    8,148
    113
    M-Town
    ඒ මොකෝ පාරවල් අවහිර නැතෙයි. තාම වට කොරල නැතෙයි. තාම පිරිත් කියනව ඇති. අර හැරිසොන් ගොයිය කියනව වගෙ නයිනටවන තැනක් ඉන්න සෙනගවත් නැතෙයි මචං....
    12ට Galle Road වහනවා,STF set pitin awilla inne. UNP karayo ගෙම illuwoth Raja kamak Set wenawa. Ada senaga enawa bn.mage yaluwek kiuwa යටියන්තොටෙන් witharak Bus 12k enawa kiyala.
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    කොල්ලුපිටිය අවට දැන් තත්වය කොහොමද? මොනරාගල බිබිල පැත්තෙන් ආපු බස් පෝලිමක් නම් මෙරායන්ඩ්‍රයිව් පැත්තෙ තිබුන. මම ඉන්නෙ බම්බලපිටියෙ. මේ හරියෙ නම් තාම එහෙම අවුලක් නෑ. බලමු හවස 3-4 වෙද්දි. කොල්ලුපිටියෙ ඉන්න උන් කලින් ගෙවල්වලට යමල්ල. ලක්ශ 62න් අඩු ගානෙ ලක්ශ 7-8ක්වත් කොළඹ ආවොත් ආයි හෙට තමයි ගෙවල් වලට යන්න වෙන්නෙ.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....

    Well said Bro...
     
    • Like
    Reactions: Pathfinder_A2Z