ඒ ගොල්ලො කවුද ඉල්ලන්නෙ... රනිල්ද...? සජිත්ද...?
Rice, koththu lu illanne

ඒ ගොල්ලො කවුද ඉල්ලන්නෙ... රනිල්ද...? සජිත්ද...?

![]()
මිනිස්සු මෝඩ නෑ දැන් එච්චරටම... ඛනිජතෙල්/රේල්වේ/ලංගම/විදුලිබල එකේ තමයි තවමත් මී හරක් ගහනේ වැඩි...


අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....

හදිස්සියක් නැත්නම් දවල්ට යන්න එපා.
යූන්පී පෙලපාලිය නිසා කොලබ ට්‍රැෆික් ඇතැයි සිතනා මිනිසුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය, යකෝ දැනුත් අරලියගහ ලගට ගිහින් ආවෙ, පොලිසියේ නම් ටික දෙනෙක් හිටියා, මිනිස්සු නෑ



කට්ටිය තවම එනගමන්

beepu un hitiya sahenna, godak kollo, sihi nathi wennama bila hitiye
mamath dekka. menna okkoma senaga. 800k wage hitiye peya bagekata withara kalin. WAJIRA kiyala cap wala gahala thibbe. Beepu geniyekuth hitiya.![]()
