කොළඹ නවතින්න තැනක්

Kevin4321

Member
Aug 22, 2022
1
2
3
ජොබ් එකෙ වැඩ වලට සතියට දවස් දෙකක් කොළඹ එන්න ඕන. ඒ කියන්නෙ එක නය්ට් එකක් නවතින්න ඕන. බෝර්ඩිමක් ගන්නෙත් අපරාදෙ. වැඩි වියදමක් නැතුව සතියට දවසක් නවතින්න තැනක් හොයා ගන්න නැද්ද? මාසෙට දවස් හතරය්. යූනියන් ප්ලේස් තමය් ඔෆිස් එක. පුලුවන් නම් උදව්වක් අදහසක් දීල යන්න....
 
Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජොබ් එකෙ වැඩ වලට සතියට දවස් දෙකක් කොළඹ එන්න ඕන. ඒ කියන්නෙ එක නය්ට් එකක් නවතින්න ඕන. බෝර්ඩිමක් ගන්නෙත් අපරාදෙ. වැඩි වියදමක් නැතුව සතියට දවසක් නවතින්න තැනක් හොයා ගන්න නැද්ද? මාසෙට දවස් හතරය්. යූනියන් ප්ලේස් තමය් ඔෆිස් එක. පුලුවන් නම් උදව්වක් අදහසක් දීල යන්න....
    වරෙන් අපෙ ගෙදර
     
    • Haha
    Reactions: Solo Rider

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලාබෙට ගොන් පොට් එකක් හොයාගන්න බලන්න
    දවසට 2000ක්වත් වෙයි හැබැයි
    එහෙම ගත්තම් මුට බෝඩිමක ඉන්න එක ලාබ වෙයි වගේ නේද ? :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉස්සර ඔහොම ආවම හවස ඕෆ් වෙලා අයිනක් අල්ලන් නිදියනවා, කොළඹ ඉන්න එකෙක් හවස එනවා පූල් ගහන්න ඒකෙම අනිත් පැත්තේ කැරොකි එක, එන්ට්‍රන්ස් 1500යි බියර් දෙකක් ගන්නවා, ඒකෙ ලයිට් දානකල්ම ඉන්නවා. පස්සෙ ස්ප්‍රයිට් එකක් ගහල දුමක් දාල පාන්දරම වැඩට ගිහින් කිට මාරු කරන් වැඩ. ස්ප්‍රයිට් කඩේ අන්කල් කඩේ අරිනකල් දොර ගාව නින්ද ගියපු දවසුත් තිබ්බා. කොහොම කරාද කියල දැන් හිතන්නත් අමාරුයි. ආපහු එද්දි බස් එකේ ටිකක් ගන්නත් කලින්ම නිදි.
    ඒ පොට් එක දැන් නෑ, මැප් එකේ බැලුවම මොකක්ද එකක් තියෙනව people's merchant finance, එතනින් ඇතුලට යන්න ඕනෙ. ගියපු උන් අනිවා මේකෙ ඇති.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජොබ් එකෙ වැඩ වලට සතියට දවස් දෙකක් කොළඹ එන්න ඕන. ඒ කියන්නෙ එක නය්ට් එකක් නවතින්න ඕන. බෝර්ඩිමක් ගන්නෙත් අපරාදෙ. වැඩි වියදමක් නැතුව සතියට දවසක් නවතින්න තැනක් හොයා ගන්න නැද්ද? මාසෙට දවස් හතරය්. යූනියන් ප්ලේස් තමය් ඔෆිස් එක. පුලුවන් නම් උදව්වක් අදහසක් දීල යන්න....
    Kotuwa YMCA
     
    Sen-lu

    Well-known member
  • ටී බී ජායා රෝඩ් මගේ තැනක් තියෙනව. ඒවුනාට මේකෙන් අඳුරගත්ත උංව තියාගන්න බෑනෙ බං.ඔතන ගනන් අඩුවට ඉන්න නම් හයිඩ් පාක් එකේ බුදිය ගන්න තමා වෙන්නෙ උඹට.