මෙදා සැරේ හංසයාට කොළඹ නැතිවෙනවා. ගෝඨා තැපෑලෙන් උඩින්ම ගහලා! :D
ChaaniAkka Well-known member Oct 9, 2018 1,900 714 113 Nov 17, 2019 #1 මෙදා සැරේ හංසයාට කොළඹ නැතිවෙනවා. ගෝඨා තැපෑලෙන් උඩින්ම ගහලා!
A aravinda28 Well-known member Sep 14, 2014 1,361 141 63 Nov 17, 2019 #6 ඔය කොළඹ දිස්ත්‍රික්කේ බං. මහරගම කඩුවෙල වගේ එකතුවෙනකොට ඔහොම වෙන්නෙ. කොළඹ නගරේ නෙවෙයි.