කොළඹ නිකවැරටිය බස්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    කොළඹ නිකවැරටිය බස්

    මචන්ලා මගේ අක්කට හදිසියේම නිකවැරටියට මාරුවීමක් ලැබිල යන්න වෙලා. quaters හිස්වෙන්න මාසයක් විතර යනවා. එතකන් කොළඹ ඉදන් දිනපතා යන්න වෙන පාටක් තියෙන්නේ. කොළඹ නිකවැරටිය කෙලින්ම බස් තියෙනවද? ඒවගේ වෙලාවල් එහෙම දන්නවද? intercity A /C නම් ගොඩක් හොඳයි.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    kurunegala awith ai nikaweratiya yanda giyoth epawei ban..paya 4k wath yai...hodama wade oya durayana bus thiyenne machoo colombo 5 alla haraha yana ekaka awilla wariyapolin bahala etana idan giyanam lesiwei
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොලබ ඉදන් දිනපතා යන එන එකට වැඩ හොද නැත්ද ඒ පැත්තෙන් බෝඩ් වෙන්න තැනක් හොයා ගන්න එක. අඩුම තරමින් කුරුනෑගල වත්.
     
    Machan danna tharamin ac nam ne..anika 4h withara yanawa colombo idan yanna..

    Kurunegla ta awith yanna weyi bn

    උදවු කරපු හැමෝටම ස්තුති. අනිවාර්යයෙන්ම නිකවැරටියේ තැනක් හොයාගන්න වෙනවා, එතකන් දින කීපයක් වත් යන්න එන්න වෙයි. තනියමත් ඉන්න වෙන දවස් තියෙන නිසා ආරක්ෂාකාරී තැනක් හොයාගන්නකන් තමයි කාලේ ගන්න වෙන්නේ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උදවු කරපු හැමෝටම ස්තුති. අනිවාර්යයෙන්ම නිකවැරටියේ තැනක් හොයාගන්න වෙනවා, එතකන් දින කීපයක් වත් යන්න එන්න වෙයි. තනියමත් ඉන්න වෙන දවස් තියෙන නිසා ආරක්ෂාකාරී තැනක් හොයාගන්නකන් තමයි කාලේ ගන්න වෙන්නේ.

    මේ සති අන්තේ දවස් 3 නිවාඩුව අල්ලලා ඒ පැත්තේ ගිහිල්ල බලල අවොත් නරකද
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කුරුනෑගල වත් බෝඩ් වෙන්න කියපන්. දවස ගානෙ කොහෙ යන්නද බං කොළඹ ඉඳල. මගටම පැය 8ක් වත් යයි යන්න එන්න.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    colombo - nikawerati yanna giyoth work karanna welawak ne.

    via kurunegala and via kuliyapitiya yanna puluwan.

    nikaweratiyen kelinma bus thibunath collombo indala work karanna aapahu enna a time ekata bus ne.

    nikaweratiya awata thiyenne, kobeigane, withikuliya, wariyapola town.
    kurunegala board wunath dura wediyi.
    pita palath hinda dannawane bus gaman.

    hondama wede nikaweratiya awatinma place ekak hoyaganna eka.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Colombo nikawarati bus thiyenawa ctb ekak hamada hawasa 4:40 ta, udeta kohomath NE, Anika Kurunegala idala Yana ekath lesi NE, Kuliyapiti idala ita vadiya lesi, eth hodama denam Nikawaratiya hariyenma bordin ekak balana eka, ehemat natnam Hettipolin bording ekak balanna,.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මේ සති අන්තේ දවස් 3 නිවාඩුව අල්ලලා ඒ පැත්තේ ගිහිල්ල බලල අවොත් නරකද

    කුරුනෑගල වත් බෝඩ් වෙන්න කියපන්. දවස ගානෙ කොහෙ යන්නද බං කොළඹ ඉඳල. මගටම පැය 8ක් වත් යයි යන්න එන්න.

    Mn nuwara pare inne..dakinwa nikawaratiya bus ekek..gihinuth tiynwa..CTB ekak

    colombo - nikawerati yanna giyoth work karanna welawak ne.

    via kurunegala and via kuliyapitiya yanna puluwan.

    nikaweratiyen kelinma bus thibunath collombo indala work karanna aapahu enna a time ekata bus ne.

    nikaweratiya awata thiyenne, kobeigane, withikuliya, wariyapola town.
    kurunegala board wunath dura wediyi.
    pita palath hinda dannawane bus gaman.

    hondama wede nikaweratiya awatinma place ekak hoyaganna eka.

    උදවු වලට ස්තුති. දැනට වැඩකරන ස්ථානයෙන් නිදහස් කරන්නේ සෙනසුරාදා දින සේවයෙන් පසුව කියල. එක නිසා ඉරිදා සඳුදා දෙකේ ගිහින් තැනක් හොයන්න තමයි ඉන්නේ. බැරි වෙලාවත් තැනක් සෙට් නොවුනොත් කියල තමයි බස් ගමන හොයල බැලුවේ. ක්වාටස් ලැබිල තියෙන්නේ, නමුත් ඒවා අලුත්වැඩියා කරනවලු මාස ගානක් තිස්සේ.තව මාසයක් දෙකක් වත් යයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නිකවැරටිය ඩිපෝවක් තියෙනවා නේ..... මම හිතන්නේ තියෙනවා කෙලින්ම බසුත්.... !!
     
    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    Colombo idan nikaweratiyata yanna bus 3k withara thiyanawa. Udeta colombo idan kelinma nikaweratiya bus ekak na. Kuliyapitiya, kurunegala wage bus ekaka gihin yanna wenawa.

    Kuliyapitiyta yanna udema bus ekak thiyenne 5.15ta. Eka kuliyapitiyata yanakota 7.30 wage wey. CTB bus ekak. Udema A/C bus na.

    Kurunegalatanam pandara 6 wage wenakota yanna bus thiyanawa. Colombo walin pandara 3ta withara yanna wenawa.

    Hodama de bodimak hoyaganna eka. Contact number ekak pm karapan. Mama kuliyapitiye.