Park & Ride බස් රථ සේවාව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,998
    6,411
    113
    මම කොටුවෙ ඉදල මාකුබුරට එක දවසක් ආව බස් එකේ.
    නගිනකොටම උණ බලල, සැනිට පාරක් ගහලයි ඇතුලට ගන්නෙ.
    රැ.90 ක් උනා ටිකට් එක. නෝමල් බස් එකෙත් ආසන්නව රැ.60 ක් වෙන නිසා ගානනම් ශේප්. හවස 4.30 ට වගේ කොටුවෙන් ඇවිල්ලත් බස් එක පිරුනෙ නෑ. හිස් සීට් ගොඩක් තිබුන. පැය බාගෙන් බාගෙට බස් තියනව කියල කොන්ද කිව්ව.
    සෙනඟ නැත්නම් ඉතිං ඕකත් ටික දවසකින් ඉවරයි..LRT ඵක හැදුවනම් මිනිස්සු අාසවටත් ඵක්ක යනවා..කොහෙද මුං ඒකත් නැවැත්තුව නේ.මැටි හරක්