කොළඹ මූදුකරේ වර්ෂ 1806 දී...

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    උඹ මොකෙන්ද බන් මේ Photos Upload කරන්නේ?
    උඹ දාන ගොඩක් Photos මට පෙන්නන්නේ නෑනේ.. :(
    මම හිතන්නේ උඹ මේ Share කරන Site එක මෙහේ Block වෙන්න ඕන. :baffled:
     
    • Sad
    • Wow
    Reactions: Kalegana and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    කොච්චර හොඳ thread වැටුනත් වැඩක් නෑ මේකෙ 70% විතරම ඉන්නේ අමු පොන්න පකයි. ගෑනු වගේ මාරගන්න විතරයි දන්නෙ fake හද හද. ඉදකින් මෙහෙම පිරිමි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    ඉස්සර වරාය හරියෙ ඔහොම තිබ්බ වෙන්න් බැරිද.. ඔයා හේකිත්ත වත්තල කෙරවලපිටිය බීච් සයිඩ් එකේත් මවු පාශානෙ උඩ ඇවිල්ල කොරල් වගේ සීන් එකක් වෙආ තියෙන්නෙ
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මේ වර්ෂ 1806 දී සැමුවෙල් ඩැනියෙල් මහතා විසින් අදින ලද කොළඹ අවට කොහේ හරි ධිවර වාරයක චිත්‍රයක්. මේ ප්ලේස් එක කොළඹ කොයි හරියේද කියල අනුමානය කරන්න පුලුවන්ද? පේනවා නේද ඒකෙත් තියෙන්නේ පොල් යායක්.

    The-Fishing-Cove-near-Colombo-Samuel-Daniell-1806.jpg

    Daniell, Samuel

    Title : Fishing Cove Near Colombo

    Samuel Daniell

    Lot 133: Daniell, Samuel​

    Est: $30,000 USD - $40,000 USD
    Sotheby'sJune 19, 2009New York, NY, US

    Item Overview​

    Description​

    A Picturesque Illustration of the Scenery, Animals, and Native Inhabitants, of the Island of Ceylon. London : T. Bensley, 15 January 1808 Large oblong folio (17 ¼ x 23 5/8 in.; 440 x 600 mm). 12 handcolored aquatint plates by William Daniell after Samuel Daniell with letterpress captions pasted to versos, all with tissue guards; crease in title, light marginal soiling, occasional slight marginal spotting. Contemporary red straight-grain morocco, decorated in a panel design with gold rules and blind roll-tooled floral pattern, gold-stamped title label "Views in Ceylon" on upper cover; leather removed from central panel on each cover exposing board which is a bit scuffed, edges, corners and joints worn.

    Artist or Maker​

    Samuel Daniell

    Literature​

    Abbey, Travel 410; Nissen ZBI 1036; Tooley 170

    Notes​

    Samuel Daniell (1775-1811) was educated at the East India College at Hertford and trained as an artist there. Unable to survive as an artist in London, he travelled to South Africa where his drawings formed the basis of his magnificent African Scenery and Animals (1804-1805). He arrived in Ceylon in 1806 under the patronage of the governor Sir Thomas Maitland, where he was appointed Secretary to the Board of Revenue and Commerce, then Ranger of Woods and Forests. This latter role gave him freedom to travel the island and record what he saw. He sent a number of his drawings home to his older brother William for engraving, resulting in the present volume. He died of tropical fever in Ceylon on 16 December 1811. "In Martin Hardie's opinion [in English Coloured Books] the best plates are those of landscape, but many will find the natural history plates more interesting both technically and artistically. These plates are partly printed in colour, which enables a brilliant effect to be obtained, particularly on the bodies of the animals, where the colour is broken by tiny white flecks of the aquatint grain, giving a subtle sheen, and conveying the impression of smooth bulk, especially on the flanks of the elephant" (Abbey).
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Mt. Lavinia wenna puluwan. Maybe what we see as a single-story building is what became the Mt. Lavinia Hotel later on
    waradi macha.. mount lavinia hotel ekata gatte e kale lankawata apu governor ge nila niwasa.. okatane luvinia kiyala rodi kella gennagatta kiyanne...me mout wenna ba.. mount beach eka eka kelin thiyenne.. hotel eka gawata wenakan dehiwala idan
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    waradi macha.. mount lavinia hotel ekata gatte e kale lankawata apu governor ge nila niwasa.. okatane luvinia kiyala rodi kella gennagatta kiyanne...me mout wenna ba.. mount beach eka eka kelin thiyenne.. hotel eka gawata wenakan dehiwala idan
    man nikan guess ekak kala witharai machan.
    Oya kiyana kale Colombo api hithanawata wada geographically sahenna wenas. Maybe me wenama hariya wenna puluwan

    Kattiya kiyawanna asanam oya kale gana, menna me potha hoyagena kiyawanna

    1717145418975.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Mt. Lavinia wenna puluwan. Maybe what we see as a single-story building is what became the Mt. Lavinia Hotel later on
    Mt Lavinia or this is not colombo
    හරිම ලස්සනයි. මේ වගේ ගල් වැටි තියෙන්නේ ගල්කිස්ස වැල්ලවත්ත කිට්ටුව තමයි
    ඒ හරියේ වෙන්න බැ, අර වම පැත්තේ ඈතින් රට ඇතුලට ලොකු බොක්කක් තියනව නේ නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒ හරියේ වෙන්න බැ, අර වම පැත්තේ ඈතින් රට ඇතුලට ලොකු බොක්කක් තියනව නේ නේ
    මහත්තරු මුහුදේ සිරුරු කීයක් යැව්වද කම්බි වල ඔතලා?
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර පොල් යායවල් හැම තැනම. :love2: :love2: :love2:
    ඔව් හැම තැනම පොල් යායවල් මම ඉස්සර පින්ටුරවල පෙන්නුවා වගේ..
    ඔය පොල් දැන් තියෙන්නේ කොහොමද ගස් මැරිලනෙ
    තේරුනේ නැ උඹ කියපු දේ?
    ඉස්සර වරාය හරියෙ ඔහොම තිබ්බ වෙන්න් බැරිද.. ඔයා හේකිත්ත වත්තල කෙරවලපිටිය බීච් සයිඩ් එකේත් මවු පාශානෙ උඩ ඇවිල්ල කොරල් වගේ සීන් එකක් වෙආ තියෙන්නෙ
    වෙන්න පුළුවන්.
    ado me Battarmulla, Koswatta, Rajagiriya hariye paran photo nadda bung? :sorry:
    නැ බන්.
    waradi macha.. mount lavinia hotel ekata gatte e kale lankawata apu governor ge nila niwasa.. okatane luvinia kiyala rodi kella gennagatta kiyanne...me mout wenna ba.. mount beach eka eka kelin thiyenne.. hotel eka gawata wenakan dehiwala idan
    ඔව් මේ ගල්කිස්ස් වෙන්න බැ කොහොමටවත්. අර වම්පැත්තෙන් රට ඇතුලට ලොකු බොක්කකුත් තියනව.
    පේන්නේ නෑ...

    Sad Anthony Anderson GIF
    H0046-L13513117.jpg

    උඹ මොකෙන්ද බන් මේ Photos Upload කරන්නේ?
    උඹ දාන ගොඩක් Photos මට පෙන්නන්නේ නෑනේ.. :(
    මම හිතන්නේ උඹ මේ Share කරන Site එක මෙහේ Block වෙන්න ඕන. :baffled:
    imgbb එකේ
    ------ Post added on May 31, 2024 at 7:05 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව් හැම තැනම පොල් යායවල් මම ඉස්සර පින්ටුරවල පෙන්නුවා වගේ..

    තේරුනේ නැ උඹ කියපු දේ?

    වෙන්න පුළුවන්.

    නැ බන්.

    ඔව් මේ ගල්කිස්ස් වෙන්න බැ කොහොමටවත්. අර වම්පැත්තෙන් රට ඇතුලට ලොකු බොක්කකුත් තියනව.

    H0046-L13513117.jpg

    imgbb එකේ
    ------ Post added on May 31, 2024 at 7:05 PM
    Imgbb එකෙන් වෙන එකකට මාරු වෙයන්කො පීස්... :sorry:
     
    • Haha
    Reactions: Kalegana and NRTG