උඹ මොකෙන්ද බන් මේ Photos Upload කරන්නේ?
උඹ දාන ගොඩක් Photos මට පෙන්නන්නේ නෑනේ..
මම හිතන්නේ උඹ මේ Share කරන Site එක මෙහේ Block වෙන්න ඕන.
උඹ දාන ගොඩක් Photos මට පෙන්නන්නේ නෑනේ..
මම හිතන්නේ උඹ මේ Share කරන Site එක මෙහේ Block වෙන්න ඕන.


මේ වර්ෂ 1806 දී සැමුවෙල් ඩැනියෙල් මහතා විසින් අදින ලද කොළඹ අවට කොහේ හරි ධිවර වාරයක චිත්‍රයක්. මේ ප්ලේස් එක කොළඹ කොයි හරියේද කියල අනුමානය කරන්න පුලුවන්ද? පේනවා නේද ඒකෙත් තියෙන්නේ පොල් යායක්.
![]()

yes yesඉස්සර සෙංකඩගල වෙන්න ඇති සිටිය. කොළඹ කැලයක් වගේ ඒ කාලේ.
waradi macha.. mount lavinia hotel ekata gatte e kale lankawata apu governor ge nila niwasa.. okatane luvinia kiyala rodi kella gennagatta kiyanne...me mout wenna ba.. mount beach eka eka kelin thiyenne.. hotel eka gawata wenakan dehiwala idanMt. Lavinia wenna puluwan. Maybe what we see as a single-story building is what became the Mt. Lavinia Hotel later on
man nikan guess ekak kala witharai machan.waradi macha.. mount lavinia hotel ekata gatte e kale lankawata apu governor ge nila niwasa.. okatane luvinia kiyala rodi kella gennagatta kiyanne...me mout wenna ba.. mount beach eka eka kelin thiyenne.. hotel eka gawata wenakan dehiwala idan
Mt. Lavinia wenna puluwan. Maybe what we see as a single-story building is what became the Mt. Lavinia Hotel later on
Mt Lavinia or this is not colombo
ඒ හරියේ වෙන්න බැ, අර වම පැත්තේ ඈතින් රට ඇතුලට ලොකු බොක්කක් තියනව නේ නේහරිම ලස්සනයි. මේ වගේ ගල් වැටි තියෙන්නේ ගල්කිස්ස වැල්ලවත්ත කිට්ටුව තමයි
මහත්තරු මුහුදේ සිරුරු කීයක් යැව්වද කම්බි වල ඔතලා?ඒ හරියේ වෙන්න බැ, අර වම පැත්තේ ඈතින් රට ඇතුලට ලොකු බොක්කක් තියනව නේ නේ
ඔව් හැම තැනම පොල් යායවල් මම ඉස්සර පින්ටුරවල පෙන්නුවා වගේ..ඉස්සර පොල් යායවල් හැම තැනම.![]()
![]()
![]()
තේරුනේ නැ උඹ කියපු දේ?ඔය පොල් දැන් තියෙන්නේ කොහොමද ගස් මැරිලනෙ
වෙන්න පුළුවන්.ඉස්සර වරාය හරියෙ ඔහොම තිබ්බ වෙන්න් බැරිද.. ඔයා හේකිත්ත වත්තල කෙරවලපිටිය බීච් සයිඩ් එකේත් මවු පාශානෙ උඩ ඇවිල්ල කොරල් වගේ සීන් එකක් වෙආ තියෙන්නෙ
නැ බන්.ado me Battarmulla, Koswatta, Rajagiriya hariye paran photo nadda bung?![]()
ඔව් මේ ගල්කිස්ස් වෙන්න බැ කොහොමටවත්. අර වම්පැත්තෙන් රට ඇතුලට ලොකු බොක්කකුත් තියනව.waradi macha.. mount lavinia hotel ekata gatte e kale lankawata apu governor ge nila niwasa.. okatane luvinia kiyala rodi kella gennagatta kiyanne...me mout wenna ba.. mount beach eka eka kelin thiyenne.. hotel eka gawata wenakan dehiwala idan
පේන්නේ නෑ...
![]()
imgbb එකේඋඹ මොකෙන්ද බන් මේ Photos Upload කරන්නේ?
උඹ දාන ගොඩක් Photos මට පෙන්නන්නේ නෑනේ..
මම හිතන්නේ උඹ මේ Share කරන Site එක මෙහේ Block වෙන්න ඕන.![]()
Imgbb එකෙන් වෙන එකකට මාරු වෙයන්කො පීස්...ඔව් හැම තැනම පොල් යායවල් මම ඉස්සර පින්ටුරවල පෙන්නුවා වගේ..
තේරුනේ නැ උඹ කියපු දේ?
වෙන්න පුළුවන්.
නැ බන්.
ඔව් මේ ගල්කිස්ස් වෙන්න බැ කොහොමටවත්. අර වම්පැත්තෙන් රට ඇතුලට ලොකු බොක්කකුත් තියනව.
![]()
imgbb එකේ
------ Post added on May 31, 2024 at 7:05 PM