ඒක ඇත්ත ග වතුරට යට උනේ යහපාලන පාණ්ඩුව.දැන් මුලු රටම දන්නව උන දේ ආයෙ මහින්දගෙ හයිවේ ගැන වචනයක් කියන්ඩ වෙන්නෙ නැ.
පොන්න ආණ්ඩුව හදිසි තත්වයක් වත් ප්‍රකාශයට පත් කරලා නෑලු.
ඒක ඇත්ත ග වතුරට යට උනේ යහපාලන පාණ්ඩුව.දැන් මුලු රටම දන්නව උන දේ ආයෙ මහින්දගෙ හයිවේ ගැන වචනයක් කියන්ඩ වෙන්නෙ නැ.
කිඹුලා ඕක කිව්ව නිසා මමත් පොඩි දෙයක් කියන්නම්.
එක සැරයක් මම එවකට ආරක්ෂක ලේකම් එක්ක කොළඹ ඉඳලා නුවර යන්න ගියා.
ඒ යන දවසට දින කිහිපයකට කලින් තමයි කඩුවෙල ඉඳන් කඩවතට හයිවේ එක විවෘත කරලා තිබුනේ.
කඩවත හයිවේ පිවිසුම ලඟදි චීෆ් මට කියනවා අර බලන්න අර හයිවේ එක නැවතිලා තියෙන විදිය කියලා.ඒක මේ රටේ යුග දෙකක වෙනස පෙන්නනවා කියලා.කට්ටිය කඩවතදි හයිවේ එක නැවතිලා තියෙන විදිය දැක්කම මම මේ කියන එක මතක් වේවි.ඉස්සෙල්ලා ප්ලෑන් එක ආවේ ඔය පැත්තෙන් නොගහ දෙමටගොඩට පොඩ්ඩක් මෙහා පැත්තෙන් ඇවිත් අලුත් පාලම ළඟට සෙට් වෙන්නලු.ඒත් චීෆ් ලඟ මේ ඔක්කොම ප්ලෑන් (නගර නිර්මාණ) හැදුවේ අර තඩි පොර(නම කියන්න හොඳ නෑනේ) 89 කඩුවෙල යට වුන වෙලාවේ සතියක් වහලක් උඩට වෙලා හිටියලු.එයාලු කිව්වේ එයා හිටිය වහලට වඩා උඩින් මේ හදමු, ඒ හැදුවට පස්සේ කැළණි ගඟ පිටාර දැම්මට බය වෙන්න ඕන නෑ කියලා.
ඡන්දේ වෙලාවේ ලප කුමාර මේකේ අඟල් ගණනට කෝටි ගණන් ගිය හැටි කියද්දි චීෆ් අර මනුස්සයට ගෙන්නලා බැන්නලු.
මිනිහාඑක වචනයක් කියලා නෑ.
ඒත් ආපහු යද්දි කිව්වලු "සර්,මම ඕක හදන්න සත පහක පඩියක් නැතිව ලංකාවේ හිටිය දවස් ටික මම ඕස්ට්‍රේලියාවේ හිටියා නම් ලක්ෂ 50ක 60ක වැඩ කරලා " කියලා.
තව කතා මතක් වෙනවා බං.
ටයිප් කරන්න කම්මැලියි.
පොන්න ආණ්ඩුව හදිසි තත්වයක් වත් ප්‍රකාශයට පත් කරලා නෑලු.

උන්ට මොන හදිසි තත්වද උන්ට මිනිස්සු ගැන ගානක් නැ මම දැක්ක ඇමතියෙක් කියනව මිනිස්සුන්ට පුලුවන් විදිහට පිහිට වෙන්ඩ කියල, මහින්දගෙ කාලෙ ඔහොම කියුවනම් හොද කුනුහරප ටිකක් අහගන්ඩ තිබ්බ ඈමතියට.ඇයි බන් උන්නෙ මිනිස්සුන්ට පිහිට වෙන්ඩ ඔනෙ ආණ්ඩුවෙ සල්ලි පාවිච්චි කරල එහෙවු පරයො කියනව අනිත් මිනිස්සුන්ට පිහිට වෙන්ඩලු යකො එහෙනම් ආන්ඩුවකින් වෑඩක් නැනෙ.දැන් ලිදේ නෙමේ මචන් කැලනි ගගේ පතුලෙ.ඔය කතා වලින් අර ටොයි සැට් එක ළිදේ පතුලෙනුත් පතුලටම යනවා.

ටොයියො කැලනි ගගත් එක්ක පුල් මලෙන් ඇත්තෙ මේ දවස් වල.
බලපන් දැන් ආපහු floating market එක හරියෙ ගඳ ...උඹලව අවුරුද්දම කොලඹ ගඳ ගගහ කුණුවෙවී ලෙඩ හැදි හැදි තියෙන එක හොඳයි මීට වඩා..... මෙහෙම වැහි හැමදම වහින්නෙ නැහැ.. ගොන් ටොයියො
උන්ට මොන හදිසි තත්වද උන්ට මිනිස්සු ගැන ගානක් නැ මම දැක්ක ඇමතියෙක් කියනව මිනිස්සුන්ට පුලුවන් විදිහට පිහිට වෙන්ඩ කියල, මහින්දගෙ කාලෙ ඔහොම කියුවනම් හොද කුනුහරප ටිකක් අහගන්ඩ තිබ්බ ඈමතියට.ඇයි බන් උන්නෙ මිනිස්සුන්ට පිහිට වෙන්ඩ ඔනෙ ආණ්ඩුවෙ සල්ලි පාවිච්චි කරල එහෙවු පරයො කියනව අනිත් මිනිස්සුන්ට පිහිට වෙන්ඩලු යකො එහෙනම් ආන්ඩුවකින් වෑඩක් නැනෙ.

කිඹුලා ඕක කිව්ව නිසා මමත් පොඩි දෙයක් කියන්නම්.
එක සැරයක් මම එවකට ආරක්ෂක ලේකම් එක්ක කොළඹ ඉඳලා නුවර යන්න ගියා.
ඒ යන දවසට දින කිහිපයකට කලින් තමයි කඩුවෙල ඉඳන් කඩවතට හයිවේ එක විවෘත කරලා තිබුනේ.
කඩවත හයිවේ පිවිසුම ලඟදි චීෆ් මට කියනවා අර බලන්න අර හයිවේ එක නැවතිලා තියෙන විදිය කියලා.ඒක මේ රටේ යුග දෙකක වෙනස පෙන්නනවා කියලා.කට්ටිය කඩවතදි හයිවේ එක නැවතිලා තියෙන විදිය දැක්කම මම මේ කියන එක මතක් වේවි.ඉස්සෙල්ලා ප්ලෑන් එක ආවේ ඔය පැත්තෙන් නොගහ දෙමටගොඩට පොඩ්ඩක් මෙහා පැත්තෙන් ඇවිත් අලුත් පාලම ළඟට සෙට් වෙන්නලු.ඒත් චීෆ් ලඟ මේ ඔක්කොම ප්ලෑන් (නගර නිර්මාණ) හැදුවේ අර තඩි පොර(නම කියන්න හොඳ නෑනේ) 89 කඩුවෙල යට වුන වෙලාවේ සතියක් වහලක් උඩට වෙලා හිටියලු.එයාලු කිව්වේ එයා හිටිය වහලට වඩා උඩින් මේ හදමු, ඒ හැදුවට පස්සේ කැළණි ගඟ පිටාර දැම්මට බය වෙන්න ඕන නෑ කියලා.
ඡන්දේ වෙලාවේ ලප කුමාර මේකේ අඟල් ගණනට කෝටි ගණන් ගිය හැටි කියද්දි චීෆ් අර මනුස්සයට ගෙන්නලා බැන්නලු.
මිනිහාඑක වචනයක් කියලා නෑ.
ඒත් ආපහු යද්දි කිව්වලු "සර්,මම ඕක හදන්න සත පහක පඩියක් නැතිව ලංකාවේ හිටිය දවස් ටික මම ඕස්ට්‍රේලියාවේ හිටියා නම් ලක්ෂ 50ක 60ක වැඩ කරලා " කියලා.
තව කතා මතක් වෙනවා බං.
ටයිප් කරන්න කම්මැලියි.

ඔව් බන් ,,, ඒ කඩ සෙට් එකෙ උනුත් අනාතයි එතන බස් එනකම් ඉන්නත් බෑකොටුවේ ස්ටේෂන් එකටත් ගද එනවා.
මේ ආපු ගන්වතුරෙන් මිනිස්සු හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති කියල හිතනවා.

හැම රෙද්දටම පොලිටික් ගාව ගන්න එපා. උබල හරක් වගේ පේන්න ගන්නව...අවුරුද්දක් ගිහිනුත් ගෝඨාව මතක් වෙන එකනේ වැඩේ..යහපාලනයේ හුයියෝ මෙලෝ වැඩක් කරලා නැහැ කියලා ඒකෙන්ම පේනවා..![]()

මේක 89 න් පස්සෙ ආපු ලොකුම ගංවතුර.හැම රෙද්දටම පොලිටික් ගාව ගන්න එපා. උබල හරක් වගේ පේන්න ගන්නව...මේක 89 න් පස්සෙ ආපු ලොකුම ගංවතුර.

dawas 3na 4rai hariyata wasse gan wathura ita passe