SAGTඔතන මුලින් උනේ බන්කර් ෆුවල් කේස් එකනෙ..ඊටපස්සෙ JKH & Hayleys දුන්නා..
අපේ voyage ටිකේ අවුලක් නැහැ..
උබ SLPA ද? Terminal එකකද?
SAGTඔතන මුලින් උනේ බන්කර් ෆුවල් කේස් එකනෙ..ඊටපස්සෙ JKH & Hayleys දුන්නා..
අපේ voyage ටිකේ අවුලක් නැහැ..
උබ SLPA ද? Terminal එකකද?
ow Damro, Hamas wage factories dan sathiyata dawas ekayi weda danna tharamin.oken export sector ekatath kela wenawa
mokada raw material import karanna oni products export karanna oni
hamba wena dollar tikath nathi wenawa![]()
හිනා යන්නෙ ගුලි කෑවමප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය. හිනා යනව අහද්දිම. දෙකම එකට තියෙනකං පල්ලමේ තමා..
හිනා යන්නෙ ගුලි කෑවම
Meka danatama wela tiyenne...oken export sector ekatath kela wenawa
mokada raw material import karanna oni products export karanna oni
hamba wena dollar tikath nathi wenawa![]()
Import අඩුවෙනවා කියන්නේ Export කරන්න බහලුම් අඩුවෙනවා මචන්.Meka danatama wela tiyenne...
Empty Containers walata loku waiting list ekak tiyenwalu.... Podiyata export karana un anathai
එතකොට import , export container ratio එක කීයද? මම අහල තිබුනෙ 10:1 වගේනෙ.Import අඩුවෙනවා කියන්නේ Export කරන්න බහලුම් අඩුවෙනවා මචන්.
අපේ රටට Empty containers එවන්නේ නැහැ අනිත් රටවල් වලින
කලින් වුනත් empty අවුල අපේ රටේ තිබ්බා.එතකොට import , export container ratio එක කීයද? මම අහල තිබුනෙ 10:1 වගේනෙ.
එහෙම නම් ලොකු අවුලක්වෙන්න බෑනෙ.
Ow eka tamai wela tiyenne..2 way system ekakne...ekak kela unama anikath kela wenwaImport අඩුවෙනවා කියන්නේ Export කරන්න බහලුම් අඩුවෙනවා මචන්.
අපේ රටට Empty containers එවන්නේ නැහැ අනිත් රටවල් වලින්
Bro ඔයා shipping agent කෙනෙක්ද? Logistics expert කෙනෙක්ද?කලින් වුනත් empty අවුල අපේ රටේ තිබ්බා.
හැබැයි එක අඩුකරගන්න empty repo කරා ලග වරායවල් වලින්. දැන් නාවික බහලුම් ගුදම් (freight) ගාස්තු ගොඩක් ගණන් වැඩි. empty repo කරන්නේ නැතිතරම්.
නමුත් වත්මන් ආණ්ඩුව සැරින් සැරේ දාපු ආනයන සිමා නිසා අපනයන සදහා බහලුම් තවත් අඩුවුනා.
ආනයන බහලුම් අවේ නැත්නම්, අපනයන සදහා බහලුම් නැහැ.,
garments grade බහලුම් තමයි ගොඩක්ම අඩු මචන්. අපේ yard වල garments grade බහලුම් ගන්න පෝලිමේ ඉන්න ඕන හුගක් වෙලාවට.
මම shipping line එකක වැඩ කරන්නේ මචන්.Bro ඔයා shipping agent කෙනෙක්ද? Logistics expert කෙනෙක්ද?
නැව් නැත්තම් ලොකු දෙයක් ඕවට ගහන තෙල් අපේ වාහන වලට ගහගන්න පුලුවන්.
නැව් වලට ගහන තෙල් වාහන වලට ගහන්න බෑ යකෝ.. අනේ මන්දා උඹලත් නං
Ok broh.. අහගන්න දේවල් ටිකක් තියනව නිවාඩුව pm එකක් දාන්නම්..මම shipping line එකක වැඩ කරන්නේ මචන්.