කොළඹ වරාය අක‍්‍රිය වෙමින්…

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බොරැවට මේ වගෙ නිව්ස් දානව... සිංහල එවුන් අන්දන්න ලේසි නිසා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    oke inna unwa aiyn karala sadarana padiyakata kattiya ganna ona staff 4k withara nadaththu karanna puluwan munta gewana salliwalin
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    oken export sector ekatath kela wenawa
    mokada raw material import karanna oni products export karanna oni
    hamba wena dollar tikath nathi wenawa :dull:
    Meka danatama wela tiyenne...

    Empty Containers walata loku waiting list ekak tiyenwalu.... Podiyata export karana un anathai
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    Meka danatama wela tiyenne...

    Empty Containers walata loku waiting list ekak tiyenwalu.... Podiyata export karana un anathai
    Import අඩුවෙනවා කියන්නේ Export කරන්න බහලුම් අඩුවෙනවා මචන්.
    අපේ රටට Empty containers එවන්නේ නැහැ අනිත් රටවල් වලින්
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    Import අඩුවෙනවා කියන්නේ Export කරන්න බහලුම් අඩුවෙනවා මචන්.
    අපේ රටට Empty containers එවන්නේ නැහැ අනිත් රටවල් වලින
    එතකොට import , export container ratio එක කීයද? මම අහල තිබුනෙ 10:1 වගේනෙ.

    එහෙම නම් ලොකු අවුලක්වෙන්න බෑනෙ.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    එතකොට import , export container ratio එක කීයද? මම අහල තිබුනෙ 10:1 වගේනෙ.

    එහෙම නම් ලොකු අවුලක්වෙන්න බෑනෙ.
    කලින් වුනත් empty අවුල අපේ රටේ තිබ්බා.
    හැබැයි එක අඩුකරගන්න empty repo කරා ලග වරායවල් වලින්. දැන් නාවික බහලුම් ගුදම් (freight) ගාස්තු ගොඩක් ගණන් වැඩි. empty repo කරන්නේ නැතිතරම්.
    නමුත් වත්මන් ආණ්ඩුව සැරින් සැරේ දාපු ආනයන සිමා නිසා අපනයන සදහා බහලුම් තවත් අඩුවුනා.
    ආනයන බහලුම් අවේ නැත්නම්, අපනයන සදහා බහලුම් නැහැ.,
    garments grade බහලුම් තමයි ගොඩක්ම අඩු මචන්. අපේ yard වල garments grade බහලුම් ගන්න පෝලිමේ ඉන්න ඕන හුගක් වෙලාවට.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    Import අඩුවෙනවා කියන්නේ Export කරන්න බහලුම් අඩුවෙනවා මචන්.
    අපේ රටට Empty containers එවන්නේ නැහැ අනිත් රටවල් වලින්
    Ow eka tamai wela tiyenne..2 way system ekakne...ekak kela unama anikath kela wenwa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    කලින් වුනත් empty අවුල අපේ රටේ තිබ්බා.
    හැබැයි එක අඩුකරගන්න empty repo කරා ලග වරායවල් වලින්. දැන් නාවික බහලුම් ගුදම් (freight) ගාස්තු ගොඩක් ගණන් වැඩි. empty repo කරන්නේ නැතිතරම්.
    නමුත් වත්මන් ආණ්ඩුව සැරින් සැරේ දාපු ආනයන සිමා නිසා අපනයන සදහා බහලුම් තවත් අඩුවුනා.
    ආනයන බහලුම් අවේ නැත්නම්, අපනයන සදහා බහලුම් නැහැ.,
    garments grade බහලුම් තමයි ගොඩක්ම අඩු මචන්. අපේ yard වල garments grade බහලුම් ගන්න පෝලිමේ ඉන්න ඕන හුගක් වෙලාවට.
    Bro ඔයා shipping agent කෙනෙක්ද? Logistics expert කෙනෙක්‍ද?
     
    • Like
    Reactions: NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් ඉන්දියාවට ප්‍රති අපනයන කරන එක වැඩි නිසා නේ ඔය ඉන්දියාව ඕක ගන්න බලන්නේ මොකද තවත් ගාන අඩු කරගන්න. එත් අපේ උන් කවදද රටට යහපතක් වෙන දේ ගැන හිතුවේ.
     
    • Like
    Reactions: Walter White

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නැව් නැත්තම් ලොකු දෙයක් ඕවට ගහන තෙල් අපේ වාහන වලට ගහගන්න පුලුවන්.

    නැව් වලට ගහන තෙල් වාහන වලට ගහන්න බෑ යකෝ.. අනේ මන්දා උඹලත් නං