කොළඹ වරාය අක‍්‍රිය වෙමින්…

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ⛽️ ඉන්ධන නෑ.. 🚢⛴ කොළඹ වරාය අක‍්‍රිය වෙමින්… ප‍්‍රමුඛ නැවු සමාගම් ලංකාව අතහරිමින්..‼️ කන්න වගා කරන්න පොහොර නෑ ...කන්න බඩු ගෙන්න නැවුත් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,287
    32,013
    113
    විය යුතු දෙයක්
    මොකද අපි සමාජවාදි ජනරජයක් අපි වවමු රට නගමු
    rajapakala wage ugra danawadiyo, samajawade koranna awama mehema dewala wenawa
    lol
     
    • Like
    Reactions: Thiefx

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    ⛽️ ඉන්ධන නෑ.. 🚢⛴ කොළඹ වරාය අක‍්‍රිය වෙමින්… ප‍්‍රමුඛ නැවු සමාගම් ලංකාව අතහරිමින්..‼️ කන්න වගා කරන්න පොහොර නෑ ...කන්න බඩු ගෙන්න නැවුත් නෑ.
    නැව් නෑ කියන කතාවනම් ඇත්ත
     
    • Like
    Reactions: Walter White

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    සති දෙක්කට කලින් එහෙම වුනා..
    දැන් එහෙම අවුලක් නැහැ..

    මම shipping කරන්නෙ.. අපේ නැව් ඔක්කොම එනවා සුපුරුදු පරිදි
    මම වරායෙ බං. මේ ටිකේම නැව් නෑනෙ බං
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,050
    113
    දෙහිවල
    මම වරායෙ බං. මේ ටිකේම නැව් නෑනෙ බං
    ඔතන මුලින් උනේ බන්කර් ෆුවල් කේස් එකනෙ..ඊටපස්සෙ JKH & Hayleys දුන්නා..
    අපේ voyage ටිකේ අවුලක් නැහැ..

    උබ SLPA ද? Terminal එකකද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    oken export sector ekatath kela wenawa
    mokada raw material import karanna oni products export karanna oni
    hamba wena dollar tikath nathi wenawa :dull:
    oww bung mekata dan 10 billion USD reserve ekake wath ona seen ekake thiyanne dan yana widiyata
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ⛽️ ඉන්ධන නෑ.. 🚢⛴ කොළඹ වරාය අක‍්‍රිය වෙමින්… ප‍්‍රමුඛ නැවු සමාගම් ලංකාව අතහරිමින්..‼️ කන්න වගා කරන්න පොහොර නෑ ...කන්න බඩු ගෙන්න නැවුත් නෑ.
    ඕවා රටේ බහුතරයකට ගානක් නෑ. කන්න බොන්න නැතත් ඉන්න රටක්නෙ උන් ඉල්ලුවෙ. දැන් ඒක තියෙනවනෙ. දැන් නොකා නොබී නිදහසේ පොලොවට පස් වෙන්න තියෙන්නේ උන්ට. බොරුවට කෑ නොගහා. ලංකාවට පොහොරත් හිගයිනෙ
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,050
    113
    දෙහිවල
    Hariyata explain karapqnko
    මෙහෙමයි. වෙළද සහ නාවික වාරයක් වුනාම එන, සහ යන නාවුකා වලට තෙල් සපයන්න ඕන.
    අපෙත් එහෙමයි.
    නමුත් මිට සති තුනකට විතර කලින් පොඩි උනතාවයක් තිබ්බ වාරය අවට. විශේෂයෙන් හම්බන්තොට වාරයේ.

    රට තුල තිබ්බ දේශපාලන අස්තයිතාව නිසා නැව් අයිතිකාර සමාගම් මෙහෙට නැව් එවන්න කැමැත්තක් දැක්වුවේ නැහැ. මොකද බහලුම් නව්කා වලට අමතරව බල්ක් නැව් එහෙම ආවම මෙහෙ බැංකු හරහා කරන ගෙවීම් කරනකොට දවස් ගණන් ගන්නවා. එතකොට ඊලග වරායට නැව යද්දී පරක්කු වෙනවා. කොටි ගණන් පාඩුයි සමාගම් වලට.

    එතකොට නැව් සමාගම් කරන්නේ අපේ බහලුම් ලගම වරයට බාලා යනවා
    උදාහරණයක් විදියට මෙහෙ බාන්න ඕන බහලුම් ටියුටිකොරින් වල බානවා. ඉතින් ආයී නැවක පටවලා වෙද්දී අපිට බඩු එන්න පරක්කු වෙනවා. බහලුම් මෙහෙයවන අක තමයි වරායක ප්‍රදානම ආදායම.
    නොනවත්වා බහලුම් සහ බල්ක් ආවේ නැත්නම් වරායක් උපයන ආදායම අඩුවෙනවා.

    ප්‍රශ්නය දුර දිග යන්න කලින්, වරාය අදිකාරිය සහ අනිකුත් ටෙර්මිනල්ස් මෙහෙයවන අය ජොයින්ට් නොටිස එකක් දුන්නා අපේ අවුලක් නැහැ කියලා.
    එතකොට JKH සහ HAYELYS ලට එයාලා ගාව තියෙන නාවික ඉන්දන නැව් වලට පොම්ප කරන්න අවසර දුන්න.
    බහලුම් ප්‍රශ්නේ විසදුනා. නමුත් බල්ක් නැව් ( සිනි, පිටි, තෙල්, සිමෙන්ති ) එහෙම තාම අවුල විසදිලා නැහැ.

    නැව් අයිතිකාර සමාගම් වලට එහෙම කොලබ වරාය අතහරින්න බැහැ.
    මේ කලාපේ හොදම transshipment hub එක කොලබ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    විය යුතු දෙයක්
    මොකද අපි සමාජවාදි ජනරජයක් අපි වවමු රට නගමු

    ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. හිනා යනව අහද්දිම. දෙකම එකට තියෙනකං පල්ලමේ තමා..