කොළඹ වාහන නවත්තන්න හොද තැනක්

Jan 30, 2017
18
0
0
Colombo
කොළඹ වාහන නවත්තන්න හොද තැනක්

මචන්ලා මට කොළඹ වාහන නවත්තන්න හොද තැන් ටිකක් කියපන්. පාරෙ නවත්තල ගියොත් එනකොට කැලි නැ බන්. හොද safe තැනක් කියපල්ලකො