සුබ නව වරසක් වේවා... සියලු එළකිරි වාසීන්ට...
පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා.කොළඹ සන්නිය film එක බාගන්න විදියක් කියන්නලාකො.....

පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා.කොළඹ සන්නිය film එක බාගන්න විදියක් කියන්නලාකො.....

එලකිරියේම කෙනෙක් අප්ලෝඩ් කරලා තිබුනා![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1820567
එලකිරියේම කෙනෙක් අප්ලෝඩ් කරලා තිබුනා![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1820567
වාසි කියල ඉතින් මොනවද වෙනද වගේම තමා මටනංමොකෝ අද කරන්නේ කටුස්. වාසියක් නැතෙයි...
වාසි කියල ඉතින් මොනවද වෙනද වගේම තමා මටනං![]()
කිරිබත් නං හදල තියෙනවාවැඩ බන් අපිටත්, ඊයේ රෑ නම් කිරි ඉතුරුව, උදේ කිරිබත් කැවා. දැන් නිදිමතයි
අද දවල්ටත් බත් උයන්නේ නෑ කිරිබත් + පැණිරහ ජාති වලින්ම දවස ගෙවන්නයි කල්පනාව.
කිරිබත් නං හදල තියෙනවාඅද දවල්ටත් බත් උයන්නේ නෑ කිරිබත් + පැණිරහ ජාති වලින්ම දවස ගෙවන්නයි කල්පනාව.
![]()
එලකිරියේම කෙනෙක් අප්ලෝඩ් කරලා තිබුනා![]()
මේකෙන් බාගන්න බෑනෙ bro...![]()
එහෙනං සිංගප්පුරු යන්න වෙයි ළඟදීමසුගර් නැගලද දන්නෙත් නැ බන්. මේ ටිකේ පුදුම පැනිරහ කෑමක් කෑවේ
එහෙනං සිංගප්පුරු යන්න වෙයි ළඟදීම![]()