කොළඹ සියයට සියයක්ම ඩෙල්ටා

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.

    මේ අතර ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

    පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

    https://www.truenews.lk/colombo-spreading-the-delta-variant/

    චීන පාන් වල අරුමය,

    ජපුරේ උන් රෙදි ඇතුවද මෙහෙම කියන්නේ, දැන් සති දෙකකට කලිනකිව්වා චීන පාන් ඩෙල්ටා වලට හොඳට වැඩ කරනවා කියලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    දැන් සති දෙකකට කලිනකිව්වා චීන පාන් ඩෙල්ටා වලට හොඳට වැඩ කරනවා කියලා

    ඔව්.ඒ වැඩ කරන්නෙ චීනෙ.ගුපියට සිංහල තේරෙන්නෙ නැතුවට ස මොනව කරන්නද ? :angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බිල්ලො මවන්ඩ එපා. අපි තමයි හොදටම කොරේ :angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:
    කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.

    මේ අතර ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

    පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

    https://www.truenews.lk/colombo-spreading-the-delta-variant/

    චීන පාන් වල අරුමය,

    ජපුරේ උන් රෙදි ඇතුවද මෙහෙම කියන්නේ, දැන් සති දෙකකට කලිනකිව්වා චීන පාන් ඩෙල්ටා වලට හොඳට වැඩ කරනවා කියලා

    පයිසර් වැක්සීන් ගැහුවහම කොරෝනා හැදෙන්නෙ නෑ කියල හිතන නූගත් කලවමෙක්..:lol:

    අෑ මීහරකෝ USA වල ගහන්නෙත් සයිනොෆාම් ද?:lol:

    190,370 new cases today and 1,304 new deaths in the United States

    iO4pHpk.png

    q89ghsT.png
     
    Last edited:
    • Dislike
    Reactions: Zeuz and jay-shan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෝඩ සිංහලුන්ට ඔහොම නොවුන නම් තමා පුදුමේ
     
    • Like
    Reactions: shenat

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    :lol:

    පයිසර් වැක්සීන් ගැහුවහම කොරෝනා හැදෙන්නෙ නෑ කියල හිතන නූගත් කලවමෙක්..:lol:

    190,370 new cases and 1,304 new deaths in the United States
    This imbecile seem to have no idea about the efficacy of vaccines and how they actually work.
     
    • Haha
    Reactions: charith84

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    සර් ඉයේ අහපු ප්‍ර්ශ්නවලට අරුන් හරියට උත්තර දුන්නේ නෑ නේද. ඊගාව ප්‍රයෝරටි එන්න ඔනේ කොහොමද, එලවලු බෙද්න එක, බැසිලයාගේ ගොන් කතා. හරියට නිකන් අපේ company වල මීටින් වගේ තමා. ඒ වෙලාවට පචයක් ගහලා බේරේනවා. මිනිහා ප්‍ර්ශ්න අහන්න කලින් ටිකක් හොයලා බලලා අවානම් රේදේ රෙවේන්න අහන්න තිබ්බනේ. කොහොද ඉතින් හැම තැනම එක වගේ සැවොම සතුටින් විසිර ගියෝය වගේ තමා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙට බනිනකොට අර අර පුකමුරා ට තදවෙන්නේ ඇයි

    චීනෙට බැණල වැඩක් තියෙනවද තොපේ තියෙන කලවම් ඩස්ප ගති වලට?අත පය හෝදගෙන පිරිසිදුව හිටපං නැත්නම් මොන වැක්සීන් ඵක ගැහුවත් වැඩක් නෑ..:lol: