කොළඹ හිත ගිය තැන්

fitbuddy

Member
Mar 26, 2018
128
4
0
කොළඹ හිත ගිය තැන්

කොළඹ කියන්නෙ මං ගොඩක් ආදරේ කරන නගරයක්...මං හිතන්නෙ ඒකට හේතුව දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම මිනිහම තමන්ගෙ පාඩුවෙ කොලිටියට ජීවත් වෙන එක...අනික ගොඩක් මැනේජ් කරල ලස්සනට තියෙන හින්ද

මං හෙනම ආස දෙයක් තමා බෞද්දාලෝක මාවත දිගේ ඇවිදන් යන එක...ගස් වවල හෙවනට...දෙපැත්තෙ කිසි සද්දයක් නැති embassy,headquarters ඒමනෙ තියෙන්නෙත්...මාර නිදහස්
ටොරිංටන් ඒමත් සුපිරි පොට් එකක්

තව තැනක් තමා දෙහිවල ස්ටේෂන් එක..මං හෙන ආසයි එතන මගී පාලම උඩට වෙලා හරි පහල බංකුවකට වෙලා හරි ඉස්සරහ තියෙන ලොකු apartment එක දිහා බලන් ඉන්න..
ඔය වගේම තමා බම්බලපිටිය ස්ටේශන් එකයි, mc එකයි unity එකයි අතරින් ගාලු පාරට එන පාරයි

කොටුව ස්ටේෂන් එකටත් ආසයි..ඒ අදුරු ගතියත් එක්ක පට්ට

උබල මේ වගේ ආස තැන් නැද්ද? උබලත් මෙහෙම ආස තැන් තියේනන් මං මේ කියන ෆීලින් එක තේරෙනව ඇති
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    ..මං හිතන්නෙ ඒකට හේතුව දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම මිනිහම තමන්ගෙ පාඩුවෙ කොලිටියට ජීවත් වෙන එක
    The fk i read
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ..මං හිතන්නෙ ඒකට හේතුව දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම මිනිහම තමන්ගෙ පාඩුවෙ කොලිටියට ජීවත් වෙන එක
    The fk i read

    අපි දන්නෙ නැති තව කොළඹක් ඇති යාලු... අපි දන්නෙ සිරි ලංකාවෙ එක විතරනෙ.. :(
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    ..මං හිතන්නෙ ඒකට හේතුව දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම මිනිහම තමන්ගෙ පාඩුවෙ කොලිටියට ජීවත් වෙන එක
    The fk i read

    අපි දන්නෙ නැති තව කොළඹක් ඇති යාලු... අපි දන්නෙ සිරි ලංකාවෙ එක විතරනෙ.. :(

    ඔන්න ඔන්න කොළඹ චිකාගෝ කරන සෙට් එක ආවා :lol:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    1 කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ පාලම යට පට්ට ,උදේටයි හවසටය් ශේප් එකේ උඩ බලන් හිටියොත් පට්ට ගල් ටිකක් බලන්න පුළුවන්
    2 නාවල වැලි පාර්ක් එකත් හවසට මරු පඳුරු අස්සේ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා
    3 විහාරමහාදේවි පාර්ක්
    4 කොල්ලුපිටිය ,බම්බලපිටිය පැත්තේ පරවල් වල උදේ හවස යන්න ආසය්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    1 කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ පාලම යට පට්ට ,උදේටයි හවසටය් ශේප් එකේ උඩ බලන් හිටියොත් පට්ට ගල් ටිකක් බලන්න පුළුවන්
    2 නාවල වැලි පාර්ක් එකත් හවසට මරු පඳුරු අස්සේ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා
    3 විහාරමහාදේවි පාර්ක්
    4 කොල්ලුපිටිය ,බම්බලපිටිය පැත්තේ පරවල් වල උදේ හවස යන්න ආසය්

    bambalapitiye/kollupitiye seylan bank eka :lol:
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    ;);) uba kiyana than wala dawasak dekak awidinakota ohoma hitenawa. eth wadiy senaga nathi kalabala nathi welawal walata. :yes:

    eth ohoma awidagena awidagena tawa dura giyama hambawena pathi dakkama epa wenawa :dull:

    උදේ දවල් රෑ අවුරුදු ගනන් මාත් ඉදල තියෙනවා බන් කොලබ...උබ ඔය කියන තරම්ම නං මොකුත් මං දන්නෑ...:rolleyes:
    හැම තැනම තියෙන පොඩි පොඩි අවුල් සීන් කොහෙත් තියෙනව...මං මේ කියන්නෙත් ඒකම තමා..මොන මොන විදිහෙ දේවල් තිබ්බත් මිනිස්සු අනිත් උන්ට කරදරයක් නොවෙන්න තමන්ගෙ පාඩුවෙ ඉන්නව.

    සමහරු බොරුවට කොළබ කිව්වම හෙන පාතාලෙ,කුඩුකාරයො වගේ අමුතු චිත්‍රයක් මවන්න ට්‍රයි කරනව..ඒත් කොලබ තරන් ආරක්ශාව තියෙන වෙන නගරයක් තියෙනවද ලංකාවෙ? කොලබ කෙල්ලො වගේ ගල් ශෝටවල් ගහල බඩ පේන්න ඇදල වෙන නගරෙක ගියොත් මොනා වෙයිද? කොලබ වගේ රෑ 8,9 වෙනකන් කෙල්ලො පාරවල්වල ඉන්න වෙන නගර තියෙනවද?
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    1 කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ පාලම යට පට්ට ,උදේටයි හවසටය් ශේප් එකේ උඩ බලන් හිටියොත් පට්ට ගල් ටිකක් බලන්න පුළුවන්
    2 නාවල වැලි පාර්ක් එකත් හවසට මරු පඳුරු අස්සේ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා
    3 විහාරමහාදේවි පාර්ක්
    4 කොල්ලුපිටිය ,බම්බලපිටිය පැත්තේ පරවල් වල උදේ හවස යන්න ආසය්

    බොට කොහේ ගියත් අසහනේ :growl:
    Valley park ගිහින් නෑ...wetland park එකේනන් ඔය වගේ කේස් නෑ නෙහ්? එක පාරයි ගියෙ ඒකටත්..

    කොල්ලුපිටිය,බම්බලපිටිය පැත්ත නන් පට්ට තමා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    bambalapitiye/kollupitiye seylan bank eka :lol:
    සෙලාන් එකේ ලස්සනම කැලි ටික ඉන්නේ ඒකෙ වෙන්න ඇති එක දවසක් ගියොත් මාසෙකට ඇති අතේ වියදම
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    1 කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ පාලම යට පට්ට ,උදේටයි හවසටය් ශේප් එකේ උඩ බලන් හිටියොත් පට්ට ගල් ටිකක් බලන්න පුළුවන්
    2 නාවල වැලි පාර්ක් එකත් හවසට මරු පඳුරු අස්සේ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා
    3 විහාරමහාදේවි පාර්ක්
    4 කොල්ලුපිටිය ,බම්බලපිටිය පැත්තේ පරවල් වල උදේ හවස යන්න ආසය්

    hahahaha oyath e paththe yana paatai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    උදේ දවල් රෑ අවුරුදු ගනන් මාත් ඉදල තියෙනවා බන් කොලබ...උබ ඔය කියන තරම්ම නං මොකුත් මං දන්නෑ...:rolleyes:
    හැම තැනම තියෙන පොඩි පොඩි අවුල් සීන් කොහෙත් තියෙනව...මං මේ කියන්නෙත් ඒකම තමා..මොන මොන විදිහෙ දේවල් තිබ්බත් මිනිස්සු අනිත් උන්ට කරදරයක් නොවෙන්න තමන්ගෙ පාඩුවෙ ඉන්නව.

    සමහරු බොරුවට කොළබ කිව්වම හෙන පාතාලෙ,කුඩුකාරයො වගේ අමුතු චිත්‍රයක් මවන්න ට්‍රයි කරනව..ඒත් කොලබ තරන් ආරක්ශාව තියෙන වෙන නගරයක් තියෙනවද ලංකාවෙ? කොලබ කෙල්ලො වගේ ගල් ශෝටවල් ගහල බඩ පේන්න ඇදල වෙන නගරෙක ගියොත් මොනා වෙයිද? කොලබ වගේ රෑ 8,9 වෙනකන් කෙල්ලො පාරවල්වල ඉන්න වෙන නගර තියෙනවද?

    pathale kathawak mama kiwwe nane.
    mata nan godakma epa wenne piliwelak nathi kama, apirisidukama, minissunge hadiyawak nathi kama, traffic eka, thada rasne etc etc..

    uba poddak colombo 9,10,11,12,13,14,15 pathi walatat gihin balapanko ohomama hitei da kiyala :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    බොට කොහේ ගියත් අසහනේ :growl:
    Valley park ගිහින් නෑ...wetland park එකේනන් ඔය වගේ කේස් නෑ නෙහ්? එක පාරයි ගියෙ ඒකටත්..

    කොල්ලුපිටිය,බම්බලපිටිය පැත්ත නන් පට්ට තමා

    Valley park යනවනම් රෑ වෙලා පල
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    මම නං කැමති ගංගාරාම වැවට , පෙළක් දවස් වලට ගඳයි

    ඒත් කුරුල්ලෝ , කබරයෝ , තාරාවෝ ඉන්න නිසා ලස්සනයි

    ALTAR ඒක හැදුවම තව ලස්සන වෙයි
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Colombo 07,03,04 kohomath hodai ban. Lankawe supirima salli karayange gewal thienne ohe ne. Nugegoda,Nawala,Borelesgamuwa,Thalwathugoda,Batharamulla area ekath hodai.

    Anith pethi wedak na ban.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    1 කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ පාලම යට පට්ට ,උදේටයි හවසටය් ශේප් එකේ උඩ බලන් හිටියොත් පට්ට ගල් ටිකක් බලන්න පුළුවන්
    2 නාවල වැලි පාර්ක් එකත් හවසට මරු පඳුරු අස්සේ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා
    3 විහාරමහාදේවි පාර්ක්
    4 කොල්ලුපිටිය ,බම්බලපිටිය පැත්තේ පරවල් වල උදේ හවස යන්න ආසය්
    :lol::lol::lol::lol::lol:

    මෙන්න කොලබ සුන්දරම දසුන් ටික...