කොළඹ 13න් කොරෝනා...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..
    කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..

    කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ නිරෝධායනයේ යෙදවා සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන ක්‍රියාවලියෙන් පසු නිවසේ සිට තවත් දින 14ක් නිරෝධායනයේ යෙදී සිටියදී ආසිදිතයෙන් බව තහවුරු වී ඇත.

    වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන නාවිකයෙකු බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහතා පවසන්නේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය බෝ වීමක් සිදුව ඇත්තේ සමාජය තුළින් නොවුන බවත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නිසා ඔහු එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවත්ය.

    කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

    එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කල බව ප‍්‍රදේහයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.

    පසුගිය මස 08 වෙනිදා ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වූ අතර ඔහු නෞකාවල රාජකාරි කරන්නෙකි.

    ඔහු දින 14ක් නිරෝධායනය අවසන් කර නිවසට වී දින 14ක් නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙක් බව තහවුරු විය.

    නිරෝධායනයට යොමු කල පිරිස අතර ඔහුගේ පවුලේ 11 දෙනෙකුද වෙයි.

    " home quarantine ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ නෙ.
    පරිස්සමින් හිටපල්ල
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    බුදු අම්මෝ ඉවරයි දැන් ඉඳල වැඩක් නැහැ . අපි මොකද කරන්නෙ😬😬😬😬
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    ත්‍රෙඩ් එක වහපන් බන් . ආන්ඩුවෙන් නිල නිවේදනයක් දාල . ඔච්චර බය වෙන්න එපා බන් හයියෝ . උදේට දුවල කරලා පලා ටිකක් කාල මස් මාලු කලා ෆීසිකල් හදාගනින් නිකන් පෙදයෙක් වගේ බය වෙන්නේ නැතුව . බය උනාම ලෙඩ හැදෙනව වැඩි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ත්‍රෙඩ් එක වහපන් බන් . ආන්ඩුවෙන් නිල නිවේදනයක් දාල . ඔච්චර බය වෙන්න එපා බන් හයියෝ . උදේට දුවල කරලා පලා ටිකක් කාල මස් මාලු කලා ෆීසිකල් හදාගනින් නිකන් පෙදයෙක් වගේ බය වෙන්නේ නැතුව . බය උනාම ලෙඩ හැදෙනව වැඩි
    හරි machan එළ
    අපරාදේ කලින් උඹ ඕක කිව්වනම් Navy එකේ එවුන් පලා එහෙම කාල physical හදාගෙන kuddo අල්ලන යවන්න තිබුණ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බුදු අම්මෝ ඉවරයි දැන් ඉඳල වැඩක් නැහැ . අපි මොකද කරන්නෙ😬😬😬😬
    ආනේ... දැන් ඉතින් දුවල ගිහින් මහින්දට චන්දෙ දාපල්ල කොරෝන ඉවර කොරන්ඩ

    ඒකනෙ උඹ කියන්ඩ ගියේ :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,120
    113
    Kotahena
    ත්‍රෙඩ් එක වහපන් බන් . ආන්ඩුවෙන් නිල නිවේදනයක් දාල . ඔච්චර බය වෙන්න එපා බන් හයියෝ . උදේට දුවල කරලා පලා ටිකක් කාල මස් මාලු කලා ෆීසිකල් හදාගනින් නිකන් පෙදයෙක් වගේ බය වෙන්නේ නැතුව . බය උනාම ලෙඩ හැදෙනව වැඩි
    physical hadanna kalin pol kattak pirenna chu karala enna yanna
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

    එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කල බව ප‍්‍රදේහයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.

    පසුගිය මස 08 වෙනිදා ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වූ අතර ඔහු නෞකාවල රාජකාරි කරන්නෙකි.

    ඔහු දින 14ක් නිරෝධායනය අවසන් කර නිවසට වී දින 14ක් නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙක් බව තහවුරු විය.

    නිරෝධායනයට යොමු කල පිරිස අතර ඔහුගේ පවුලේ 11 දෙනෙකුද වෙයි.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කොරන්ටයින්............... ශාන්ත කොරන්ටයින්
    ඔබ ඇයි මේ අපේ රටේ
    කොරෝන වෛයිරසයක් හදලා
    කොරන්ටයින් ආපහු චීනෙට යන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට අැතුලෙ කොරෝන නැහැ කිව්ව පොන්නයො කෝ

    යකෝ මෙන්න මුන් රබන් ගහනවා...උඹල වගේ කාලකන්නි ජෙප්පෝ ඉන්නකන් වගතුවක් තියෙයිද ඉතින් ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දවස් 14 නිරෝධායනය මදි වගේ. මාසයක්ම තියා ගන්න වෙනවා. එතකොට ඉතින් පිටින් ගේන එක සීමා කරන්න වෙනවා.. අරගොල්ල කෑමති වෙයිද?