කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..
කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ නිරෝධායනයේ යෙදවා සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඔහු ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන ක්‍රියාවලියෙන් පසු නිවසේ සිට තවත් දින 14ක් නිරෝධායනයේ යෙදී සිටියදී ආසිදිතයෙන් බව තහවුරු වී ඇත.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන නාවිකයෙකු බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහතා පවසන්නේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය බෝ වීමක් සිදුව ඇත්තේ සමාජය තුළින් නොවුන බවත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නිසා ඔහු එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවත්ය.
කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.
එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කල බව ප‍්‍රදේහයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.
පසුගිය මස 08 වෙනිදා ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට පැමිණි අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වූ අතර ඔහු නෞකාවල රාජකාරි කරන්නෙකි.
ඔහු දින 14ක් නිරෝධායනය අවසන් කර නිවසට වී දින 14ක් නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙක් බව තහවුරු විය.
නිරෝධායනයට යොමු කල පිරිස අතර ඔහුගේ පවුලේ 11 දෙනෙකුද වෙයි.
" home quarantine ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ නෙ.
පරිස්සමින් හිටපල්ල

Last edited: