කොළඹ LRT ව්‍යාපෘතිය නතර කිරීමට ඔබ එකගද

කොළඹ LRT ව්‍යාපෘතිය නතර කිරීමට ඔබ එකගද

  • ඕව හරි තීරණයක්

    Votes: 26 19.8%
  • නැහැ , වැරදි මරි මෝඩ තීරණයක්

    Votes: 105 80.2%

  • Total voters
    131
  • Poll closed .

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    0.1% ක පොලියට ලබා දෙන ණය මුදල එපා කියමින් කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට ඔබ එකගද ? හේතුව මොකද්ද ?

    z_pi-japan-to-fund.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    69 lakshayak bai wahallu epa kiyala thiyenne. unta ona train , busala jack gahan gihin wahallu wage inna.
    kohomatha wahallunta goda yanna ona ne. bai hamulawa goda dammoth athi mulu paramparawama
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඔව් හරි තීරණයක් . ඇයි?
    69 ලක්ශයක් 2/3 බහුතර ජනමතයක් දීපු නිසා . ජනාධිපති යනු ඔවුන් වෙනුවෙන් පත් කල නායකයාය . බහුතරයට සුව පගසුවෙන් යන්න ඕනේ නැත්තම් ඕනේ නෑ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔච්චරම මිනිස්සු කියන දේවල් සලකනව නම් මේ වෙද්දි කැලෑ කපන එක නතර කරල ගොඩක් කල් බන්.

    loku balaporoththuwak naha minissu ekathu wunoth bari kamakuth naha godak dewal revers karaganna wunaa ne sir ta kala kapana sin ekata hethu wunu idam panathth aayi harewwaa ne


    [/QUOTE]
    kamak na ban kelani vally double karanwane.. eka nam pattama watinawaa.. labana mase avissawella idan aluthin train1kuth danawaa...

    mama dakka kelani vally sure naha kiyala project eke inna kenek meke dala thiyenawaa. giya anduwe project nisa nawathtyida dann naha
     
    • Like
    Reactions: D_Mad

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔව් හරි තීරණයක් . ඇයි?
    69 ලක්ශයක් 2/3 බහුතර ජනමතයක් දීපු නිසා . ජනාධිපති යනු ඔවුන් වෙනුවෙන් පත් කල නායකයාය . බහුතරයට සුව පගසුවෙන් යන්න ඕනේ නැත්තම් ඕනේ නෑ.
    ලක්ශ 69ක් ජන්දේ දුන්නේ ඕවටනේ.. ඉතින් අපි විරුද්ද වුනා කියලා වැඩක් නැහැ. මම නැහැ කියලා වෝට් කලා බන් 🤭



    😹😹 සන්තෝසයි සන්තෝසයි ගෝටා ට චන්දෙ දීපු %90කට වඩා, රටට වැරද්දක් වෙන දෙකට විරුද්ද වෙනකොට. අනෙක් පැත්ත සතුටෙන් ඉපිලී යනවා රටට කෙල වෙලා ගියත් කමක් නැහැ තමන්ගේ ලොක්කාට 1 වැටෙනවා නම් . මොනාද බන් ඔය ජිවිත වල තේරුම . උබලගේ කතාවට සොලොමන් රජ තුමාගේ කතාව මතක් වුනේ 🤮🤮



    "සොලමන් රජතුමා හොඳම මොළ කාරයෙක්ලු. අර හුණු වටයේ කතාවේ සිද්ධියට සමාන සිද්ධියක් එහෙත් වෙලා. එකම දරුවාට අම්මලා දෙන්නෙක් අයිතිය කියද්දී රජතුමා කිව්වලු එහෙනම් ළමයා දෙකට කපලා දෙන්නට දෙන්න කියල. ඒ වෙලාවේ එක අම්මා කෙනෙක් කිව්වලු "හා එහෙනම් එහෙම කරමු. එතකොට එක්කෝ මට ලැබෙන්න ඕනේ, නැත්නම් කාටවත් නොලැබෙන්න ඕනේ කියලා". අනිත් කෙනා කිව්වලු "ළමයට කරදරයක් කරන්නේ නැතුව එයාට දුන්නත් මට කමක් නෑ" කියලා. ඉතින් ඇත්ත අම්මා කවුද කියලා ලේසියෙන්ම හොයා ගත්තලු."
     
    • Like
    Reactions: Silly point

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නෑ කියල දැන් මැරෙන්නද..බයියොන්ට දැනුයි අැස් අැරිල තියෙන්නෙ.😂😂ඒ දවස් වල මට බැන්නෙ තෝ නේද.

    තුනෙන් දෙක දුන්නනේ..දැන් ෂැපද අා??
    .😂

    uba daana ewaata baninne nathuwa monaa karannada hujja baratayi rennda baratyi gon kathaa daanakota 😡😡

    තුනෙන් දෙක දුන්නනේ..දැන් ෂැපද අා??

    aniwaryen sapayi saji thummaa awaanam api walapalle eka ubath dannawaa . 2/3 dunna eka hodayi nahak bahak kiyanna bahane wada karapan nathanm ilaga chanden gedara
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    😹😹 සන්තෝසයි සන්තෝසයි ගෝටා ට චන්දෙ දීපු %90කට වඩා, රටට වැරද්දක් වෙන දෙකට විරුද්ද වෙනකොට. අනෙක් පැත්ත සතුටෙන් ඉපිලී යනවා රටට කෙල වෙලා ගියත් කමක් නැහැ තමන්ගේ ලොක්කාට 1 වැටෙනවා නම් .
    ආණ්ඩුවෙ වැරදිගැන සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් දාල විරුද්ධත්වය පෙන්නුවට කමක් නෑ. පාරට බහින්න එපා. වෙඩිකන්න වෙයි
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආණ්ඩුවෙ වැරදිගැන සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් දාල විරුද්ධත්වය පෙන්නුවට කමක් නෑ. පාරට බහින්න එපා. වෙඩිකන්න වෙයි
    wedi kanawaada bomaba kanawaada deken ekak thoraganna wenne

    api methana randu wunamaa methana awshaya de wenne naha meka nama pena widiyata maaru karanna kremayak thiyanawaada ??:coffee::coffee::giggle: