එකනේ බලපන්කෝ සංවර්ධන නිව්ස් වලින් දින සින් හදපු මොනෝ රේල් එකනේ මේ ගෝටා නතර කරන්න යන්නේ. ඇති යන්තම් කුලියාපිටියේ වොක්සාවගන් එකක් හරි තියනවා වික්කමසිංහ මහත්තයට පින් සිද්ද වෙන්න.ඔව් හරි තීරණයක් . ඇයි?
69 ලක්ශයක් 2/3 බහුතර ජනමතයක් දීපු නිසා . ජනාධිපති යනු ඔවුන් වෙනුවෙන් පත් කල නායකයාය . බහුතරයට සුව පගසුවෙන් යන්න ඕනේ නැත්තම් ඕනේ නෑ.
