0.1% ක පොලියට ලබා දෙන ණය මුදල එපා කියමින් කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට ඔබ එකගද ? හේතුව මොකද්ද ?
sir gassate eka reverse kalothඅපි එකග වුනා හෝ නොවුනා හෝ වැඩක් තියෙනවද බන්?
ඔච්චරම මිනිස්සු කියන දේවල් සලකනව නම් මේ වෙද්දි කැලෑ කපන එක නතර කරල ගොඩක් කල් බන්.sir gassate eka reverse kaloth
ඔච්චරම මිනිස්සු කියන දේවල් සලකනව නම් මේ වෙද්දි කැලෑ කපන එක නතර කරල ගොඩක් කල් බන්.
kamak na ban kelani vally double karanwane.. eka nam pattama watinawaa.. labana mase avissawella idan aluthin train1kuth danawaa...
ඔව් හරි තීරණයක් . ඇයි?
69 ලක්ශයක් 2/3 බහුතර ජනමතයක් දීපු නිසා . ජනාධිපති යනු ඔවුන් වෙනුවෙන් පත් කල නායකයාය . බහුතරයට සුව පගසුවෙන් යන්න ඕනේ නැත්තම් ඕනේ නෑ.
ලක්ශ 69ක් ජන්දේ දුන්නේ ඕවටනේ.. ඉතින් අපි විරුද්ද වුනා කියලා වැඩක් නැහැ. මම නැහැ කියලා වෝට් කලා බන්![]()
නෑ කියල දැන් මැරෙන්නද..බයියොන්ට දැනුයි අැස් අැරිල තියෙන්නෙ.ඒ දවස් වල මට බැන්නෙ තෝ නේද.
තුනෙන් දෙක දුන්නනේ..දැන් ෂැපද අා??
.![]()
ආණ්ඩුවෙ වැරදිගැන සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් දාල විරුද්ධත්වය පෙන්නුවට කමක් නෑ. පාරට බහින්න එපා. වෙඩිකන්න වෙයිසන්තෝසයි සන්තෝසයි ගෝටා ට චන්දෙ දීපු %90කට වඩා, රටට වැරද්දක් වෙන දෙකට විරුද්ද වෙනකොට. අනෙක් පැත්ත සතුටෙන් ඉපිලී යනවා රටට කෙල වෙලා ගියත් කමක් නැහැ තමන්ගේ ලොක්කාට 1 වැටෙනවා නම් .
wedi kanawaada bomaba kanawaada deken ekak thoraganna wenneආණ්ඩුවෙ වැරදිගැන සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් දාල විරුද්ධත්වය පෙන්නුවට කමක් නෑ. පාරට බහින්න එපා. වෙඩිකන්න වෙයි