කොළඹ LRT ව්‍යාපෘතිය නතර කිරීමට ඔබ එකගද

කොළඹ LRT ව්‍යාපෘතිය නතර කිරීමට ඔබ එකගද

  • ඕව හරි තීරණයක්

    Votes: 26 19.8%
  • නැහැ , වැරදි මරි මෝඩ තීරණයක්

    Votes: 105 80.2%

  • Total voters
    131
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් හරි තීරණයක් . ඇයි?
    69 ලක්ශයක් 2/3 බහුතර ජනමතයක් දීපු නිසා . ජනාධිපති යනු ඔවුන් වෙනුවෙන් පත් කල නායකයාය . බහුතරයට සුව පගසුවෙන් යන්න ඕනේ නැත්තම් ඕනේ නෑ.
    එකනේ බලපන්කෝ සංවර්ධන නිව්ස් වලින් දින සින් හදපු මොනෝ රේල් එකනේ මේ ගෝටා නතර කරන්න යන්නේ. ඇති යන්තම් කුලියාපිටියේ වොක්සාවගන් එකක් හරි තියනවා වික්කමසිංහ මහත්තයට පින් සිද්ද වෙන්න.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    එකගද නැද්ද කියන්න කලින් මේක නතර කරල මොකක්ද කරන්නෙ කියල කියන්න ඕන. ඊට පස්සෙ තමා කියන්න පුලුවන්. සමහර විට මීට හොද විසදුමක් දෙයිද දන්නෙ නෑනේ.
     
    • Haha
    Reactions: hancok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එකගද නැද්ද කියන්න කලින් මේක නතර කරල මොකක්ද කරන්නෙ කියල කියන්න ඕන. ඊට පස්සෙ තමා කියන්න පුලුවන්. සමහර විට මීට හොද විසදුමක් දෙයිද දන්නෙ නෑනේ.
    අනිවා ඒක ඇත්ත කරන්නම් වාලේ කරනවට වඩා නෙට්වර්ක් සිස්ටම් එකකට පොදු ප්‍රවාහනේ ගේන එකයි වටින්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,699
    50,073
    113
    සේදවත්ත
    අනිවා ඒක ඇත්ත කරන්නම් වාලේ කරනවට වඩා නෙට්වර්ක් සිස්ටම් එකකට පොදු ප්‍රවාහනේ ගේන එකයි වටින්නේ.
    මොකද්ද ඒ නෙට්වර්ක් සිස්ට්ම් එක බස් ටොපොලොජි එකටද ගහන්නේ නෙට්වර්ක් එක . කොලඹ තිබ්බ සුද්දගේ ට්‍රෑම්ප් ලයින් ටික ගලවලා අද LRT ගහන්න හදන බූරූ පාලකයන් ඉන්න රටක් 😂😂 .

    අවුරුදුක් තිසසේ උපදෙස් දෙනවා , කඩා පනිනවා , ගැසට් රිවස් කරනවා , ඔක්කම මගේ කරගන්න බලනවා මේ ටිකේ . 😂
     
    • Haha
    Reactions: Arcadian

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,699
    50,073
    113
    සේදවත්ත
    😹😹 සන්තෝසයි සන්තෝසයි ගෝටා ට චන්දෙ දීපු %90කට වඩා, රටට වැරද්දක් වෙන දෙකට විරුද්ද වෙනකොට. අනෙක් පැත්ත සතුටෙන් ඉපිලී යනවා රටට කෙල වෙලා ගියත් කමක් නැහැ තමන්ගේ ලොක්කාට 1 වැටෙනවා නම් . මොනාද බන් ඔය ජිවිත වල තේරුම . උබලගේ කතාවට සොලොමන් රජ තුමාගේ කතාව මතක් වුනේ 🤮🤮

    "සොලමන් රජතුමා හොඳම මොළ කාරයෙක්ලු. අර හුණු වටයේ කතාවේ සිද්ධියට සමාන සිද්ධියක් එහෙත් වෙලා. එකම දරුවාට අම්මලා දෙන්නෙක් අයිතිය කියද්දී රජතුමා කිව්වලු එහෙනම් ළමයා දෙකට කපලා දෙන්නට දෙන්න කියල. ඒ වෙලාවේ එක අම්මා කෙනෙක් කිව්වලු "හා එහෙනම් එහෙම කරමු. එතකොට එක්කෝ මට ලැබෙන්න ඕනේ, නැත්නම් කාටවත් නොලැබෙන්න ඕනේ කියලා". අනිත් කෙනා කිව්වලු "ළමයට කරදරයක් කරන්නේ නැතුව එයාට දුන්නත් මට කමක් නෑ" කියලා. ඉතින් ඇත්ත අම්මා කවුද කියලා ලේසියෙන්ම හොයා ගත්තලු."
    කමෙන්ට් එක හොදට කියවන්න හොදට හොදට හොදට . කවුද දැන් සතුටු උනේ කවුද දුක් උනේ. ජනාධිපති ඕක එපා කිව්වේ හේතුවක් නිසානේ අනික එයාට එම කරන්න අයිතිය දුන්නේ කවුද ජනතාව නේ බහුතර 69 ලක්ශයක් . දැන් ඇයි මේ අඩන්නේ රටට හොදක් වෙන එක්කට විරුද්ධ කියලා අනේ නෑ ඔය බහුතර ජනතා කැමැත්ත . එකයි එයාට ජනයාගේ + අධිපති නොහොත් ජනාධිපති කියන්නේ . හිතට එකගව නෙමෙයි බුද්ධියෙන් උත්තර ලියන්න . දැන් ඔයා කියන විදියට කලින් පාලකයෝ රට ගැන හිතලා තියනවා කියන එකද කේ වහෙන් ඔරා කියන්නෙත් කියලා හිතෙනවා .

    අනික බයිබලේ කතාව මේකට හාත්පසින්ම වෙනස් සෙනාරියෝ එකක් ගැන යන කතාවක් ඒකට මුලු කතාවම කියවන්න ඕනේ , කතාවේ අග විතරක් දාල චූන් වෙන්න එපා. එක ගැන ඕන්නම වෙනම කතා කරමු
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546

    keti rachanawak uthsahaya hodayi agaya karanawaa
     
    • Love
    Reactions: Don GasCan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක වෙනුවට වෙන හොඳ විසඳුමක් දුන්නොත් මිස නැතුව 2025 වෙනකන් මුකුත් නොකර හිටියොත් නං මෝඩ තීරණයක් බව තමා කියන්න වෙන්නෙ.
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    LRT wenuwata Honda Bus danawalu KLV line eka udin dala wadak nelu thiyena eka double line karama athilu.
    Simple plan Colombo traffic thawa tika dawasaai
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඔව් හරි තීරණයක් . ඇයි?
    69 ලක්ශයක් 2/3 බහුතර ජනමතයක් දීපු නිසා . ජනාධිපති යනු ඔවුන් වෙනුවෙන් පත් කල නායකයාය . බහුතරයට සුව පගසුවෙන් යන්න ඕනේ නැත්තම් ඕනේ නෑ.

    This, it doesn't matter what anyone thinks. A president with 2/3 is the majority's decision.
     
    • Love
    Reactions: Don GasCan

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ඔව් එකගයි
    අනේ තෝවගේ අසූචි කන කාලකන්නි හිවලෙක්. මුගෙ අම්මට මහින්දල ඇවිත් ඇරියත් කියයි එකගයි කියලා නොදකින්
     
    • Dislike
    Reactions: Don GasCan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hethuwath daapan
    hethuwath daapan
    හේතුව අධික පිරිවැය ට සාපේක්ශව සේවා ලබීන් සීමා සහිත වීම..

    උදා - කොලබ ඉදන් මාලබේට ඕක ගහනව ඩොලර් බිලියන ගානක් වියදම් කරල කවුද යුස් කරන්නෙ??? කොලබ සහ මාලබේ අතර යන ඉතා සීමිත පිරිස..ඔය ගානින්ම ගහනව මහනුවර හයිවේ එක, ප්‍රතිලාබින් අසීමිතයි මුලු රටේම මිනිස්සු යූස් කරයි...අපේ ආණ්ඩුව වඩා ප්‍රායෝගික දේ කරන එකයි කරන්නෙ...
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Eip9KlDXYAAwf82
     
    • Like
    Reactions: HSW and Darkseid