කොළඹ tuk tuk වසංගතේ....

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    හ්ම්... පාර අයිනේ නවත්තල pharmacy එකට ගිහින් ආව ... එනකොට ත්‍රීවිලර් තුනක් වාහනය වට කරල ... මේක අපේ පාක් එක බෝඩ් එක දැක්කෙ නැද්ද ඇහුව.

    මම කීව ඔයාලගෙ හයර් ගන්න මම ආවෙ නෑ ..මම ආවෙ බෙහෙත් ගන්න. Pharmacy ය ගාව පාක් දැම්මෙ මම නෙමේනෙ කියල..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    කෝළඹ පාරක පොඩ්ඩක් අයිනට කරලා නවත්වලා,
    කෝල් එකක් ගන්න,
    වතුර ටිකක් බොන්නවත් බෑ නෙහ් බන්

    3 වීල් කාරයෙක් එනවා
    මෙතන අපෙ පාර්කින් එක කියලා බොග වෙනවා....

    කොළඹ උබලා කොහොමද බන් මේ 3වීල් සත්තු එක්ක ඉන්නෙ බන්?
    නගර සභාවෙන් හැමතැනම පාර්කින් දාලා ද?
    මම නම් අහන්නේම ඇයි බංකර් කරපු තෙල් විකුනන්නද කියලා.

    ඒ කාලේ කරපු දහදුරා වැඩේට ආයිත් නම් යන්නැ ඔය කබල් වල මලත්
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Colombo city limit eke wheel parking ekanam ethanama sing eka dala tynwa wheel ganath ekkama policiyen. ehema nathuwa kiyawanna enawanm hukawala ganin pagayata
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,987
    1
    15,769
    113
    සිරාවට ලංකාවේ ඉන්න මිනිස්සු කවුද සත්තු කවුද කියල අඳුනගන්න බෑ ඕකුන් ඵක්ක.දැන් ඒ පාර තඩි රැවුල් වවන් තලෙයිබාන් කාරයෝ වගේ ඉන්නේ මිනිස්සු බය කරගෙන වේ.පුතාලා😅😅
    ow ban පගයලා, බුලත් කාලා වටෙම ගු කරන් ඉන්නෙ

    Oluwa namaagena palayan
    Homo erectus okun thama.

    Logic be, hapanna, Agata paninna witharay dhanne
    :dull: :dull: අඩො ඒ උනාට
    බැ මුන් එක්ක කරන්න....
    ------ Post added on Mar 29, 2023 at 4:59 PM

    Ahune na vage idpn tikak wela idala yanava
    එහෙම තමා කරන්නෙ බන්... බල්ලෙක්ට ගනන් ගන්නෙ නැ....
    ------ Post added on Mar 29, 2023 at 5:05 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ මදිවට හැම පාරකටම හැරෙන තැන මුන් පාක් එකක් දාගන්නවා. මුළු හන්දියම බ්ලොක් ඉතින්
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    හදිසියකදී ඉන්නෙත් ඒවුනාට ඒ මිනිස්සුම තමයි

    හැමෝම නෙමෙයි. .... හැබැයි එහෙම උදව් කරන අය පාක් වලත් රණ්ඩු වෙන්නෙ නෑ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔයිට වඩා ලොකු ඒවා උන්ගේ ඩිකියේ තියෙනවා 😂 පරෙස්සමෙන් , රජ කාලේ වගේ කඩු මන්න සටන් බලන්න වෙන්නේ 😂😂

    අමෝ මෙන්න මෙන්න හපුටු ත්‍රීවීල් ජෙප්පෙක්.🤣🤣

    හරි හරි අපි බය වුනා...🤣🤣
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අමෝ මෙන්න මෙන්න හපුටු ත්‍රීවීල් ජෙප්පෙක්.🤣🤣

    හරි හරි අපි බය වුනා...🤣🤣
    පොන්ස් මන් wheel එකක යන වෙලාවක පිටිපස්සේ සේඅට් එකේ හංගල තිබ්බ එක දැකපු හින්ද කිව්වේ . උබල හිතනවට වඩා ගේමේ කාරයෝ උන් . අඩුම ගානේ ටුවක්කුවක්වත් තියාගනින් , පොඩි මන්නකලී පෙන්නලා පච වෙන්න වෙන්නේ 😂 😂
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    අඩේ මට වූණා, කාර් එකේ පෙට්රල් පම්ප් කරන්නේ නැතුව start කරගන්න බැරි තැන ඇදං යන්න ගියා ගරාජ් එකට. සිග්නල් දාගෙන අවුලක් නෙතුව පාරේ වාහනත් ඉඩ දීල අරන් යද්දී වටරවුමකදී දකුණට හරවන්න යද්දී පිටිපසෙන් ඇවිත් මැදින් දැම්ම. කඹයක් දාගෙන ඇදන් ගියේ. මු පොඩ්ඩෙන් හරවද්දී පෙරළෙනවා. ගහපු බ්රේක් එකට කඹේ කඩලා ගියා. අම්ම අප්පා මතක් කරන ඇමතුවේ. පිස්සු බන් උන්ට
     
    • Haha
    Reactions: Mugen and skymicro

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    කෝළඹ පාරක පොඩ්ඩක් අයිනට කරලා නවත්වලා,
    කෝල් එකක් ගන්න,
    වතුර ටිකක් බොන්නවත් බෑ නෙහ් බන්

    3 වීල් කාරයෙක් එනවා
    මෙතන අපෙ පාර්කින් එක කියලා බොග වෙනවා....

    කොළඹ උබලා කොහොමද බන් මේ 3වීල් සත්තු එක්ක ඉන්නෙ බන්?
    නගර සභාවෙන් හැමතැනම පාර්කින් දාලා ද?
    apita nam colombo road parking free. whane logo eka dakkama sadda nathiwa innwa 3wheel un,
    police un pawa shape
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ත්‍රීවීල් කාරයො, පාක් ලොරි කාරයො එහෙමත් සද්දෙ දාගෙන එනව.

    මමනං කියවන්න යන්නෙ නෑ.... වාහනේ අයින් කරන්නෙත් නෑ.... පුස් මූණක් දාල ඔරවල මූණ දිහා බලල, ඇස් දෙකෙන් උගෙ ඉහේ ඉඳන් පාදාන්තෙට බලල, ගණං නොගෙන ඉන්නව....
    එතකොට උං අපි කවුද කියල හරියට දන්නෙ නෑනෙ. උනුත් එතනින් එහාට කතාකරන්න බයයි...

    එතකොට ශේප් එකේ පස්ස ගහනව... සමහර උං ටෝන් වෙනස් කරල නාහෙන් අඬනව....

    අවසර තියෙන ත්‍රීවීල් පාක් හැර අනික් හැම තැනකම වගේ ඔය ක්‍රමේ සාර්ථක වෙලා තියෙනව මටනං....😃

    කියවගෙන, බැනගෙන ගියොත්නං වැඩේ හොදි වෙනව.... ගුටිත් කාල එන්න වෙයි...

    හ්ම්... පාර අයිනේ නවත්තල pharmacy එකට ගිහින් ආව ... එනකොට ත්‍රීවිලර් තුනක් වාහනය වට කරල ... මේක අපේ පාක් එක බෝඩ් එක දැක්කෙ නැද්ද ඇහුව.

    මම කීව ඔයාලගෙ හයර් ගන්න මම ආවෙ නෑ ..මම ආවෙ බෙහෙත් ගන්න. Pharmacy ය ගාව පාක් දැම්මෙ මම නෙමේනෙ කියල..
    මටත් ඔය වගේ සීන් එකක් වුණා. පාක් එකක නවත්තල කඩේට ගියා. යනකොට එකෙක් පිටිපස්සෙන් "ඒයි...ඒයි..." කියනවත් ඇහුන. මම මට නෙමේ වගේ ගියා... ගිහින් එනකොට ඉස්සරහයි පිටිපස්සෙයි ලං කරල ත්‍රීවීල් දෙකක් නවත්තල අරුං සෙට් එක වීරයො ටික වගේ මූණ දිහං බලං ඉන්නව....

    වෙලාවට වෑන් එකක හිටියෙ... ඉස්සරහ බෝල කණ්නඩියයි, බැක් මිරර් එකයි තියෙන නිසා අන්තිම අඟලටම ලං කරල මුල්ල වද්දගන්නෙ නැතුව ගන්න පුලුවන්. අනික වෑන් රියර් වීල් ඩ්‍රයිවු නිසා කාර් වලට වඩා ලඟ කැපෙනව. (කාර් එකක හිටියනං ගන්න අමාරුයි) නැගල දෙපාර කපල ඉස්සරහ පස්ස කරල වාහනෙත් අරං ආව...

    අරුං ටික කතා කරල අයින් කරල දෙන්න කියනකල් බලං ඉන්නව....😃
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩේ මට වූණා, කාර් එකේ පෙට්රල් පම්ප් කරන්නේ නැතුව start කරගන්න බැරි තැන ඇදං යන්න ගියා ගරාජ් එකට. සිග්නල් දාගෙන අවුලක් නෙතුව පාරේ වාහනත් ඉඩ දීල අරන් යද්දී වටරවුමකදී දකුණට හරවන්න යද්දී පිටිපසෙන් ඇවිත් මැදින් දැම්ම. කඹයක් දාගෙන ඇදන් ගියේ. මු පොඩ්ඩෙන් හරවද්දී පෙරළෙනවා. ගහපු බ්රේක් එකට කඹේ කඩලා ගියා. අම්ම අප්පා මතක් කරන ඇමතුවේ. පිස්සු බන් උන්ට
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: