කොළඹ vs ගොඩේ Schools

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    බොරු හීන මානයක් හදාගෙන කොලබ ඉස්කෝල වලට ගිය උන් එක්ක තේරුමක් නැතුව ඇරියස් තියන උන් ගොඩක් මම දැකල තියනව .
    උන්ගේ ඔලුවේ කොහේ හරි හොදටම බැහැල තියනව කොලබ උන් උන්ව ගණන් ගන්නේ නෑ , උන්ට ගොඩයෝ කියනව වගේ අදහසක් .
    ඉතින් ඕක ඔලුවේ තියනකන් මොකක් හරි වෙලාවක් ආවම තේරුමක් නැතුව ඇරියස් පිට කරනවා .
    ඕකට කියන්නේ හීන මානය . .

    තමන් ගමේ ඉස්කෝලෙට නෙවෙයි මොන ඉස්කෝලෙට ගියත් එහෙම තමන් අනිත් උන්ට වඩා පහත් කියන මානසිකත්වයෙන් ඉන්න එපා බන්. ඒවා එලියට එද්දී පෙන්වා .
    ow ban pissu huttala
    colombo iskola wala giya un api colombo api basnahira kiyala kiyanne na
    anith palath wala un thama api dakune api nuwara kiyalala walalenna hadanne
    NC forever!!!
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    images
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ ලංකාවේ ගොඩේ සහ කොළඹ ඉස්කෝල වල හැම එකාටම ජොබ් හොයලා දෙන්න කතා කරලා තියනවාද???
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙන් ජොබ් අරගන්න උදව් ඉල්ලන 100%ක්ම ගම්වල ඉගෙන ගත්ත අය. කොළඹ එවුන් මට කතා කරලා අහන්නෙ මචං උඹට ජොබ් එකක් සෙට් කරලා දෙන්නද කියල

    Suspicious Meme GIF by MOODMAN
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,198
    113
    ප*යාගල
    sorry.com
    Rathgama idan gallata loku durak na neda?
    කගේ හිතේ කිලෝමීටර් දහයක් වගේ ඇති. @Nidarshana_k
    ou bn 10-12km max thiyenne. tsunami bayata yawwe na balhan nikan jiwithe nasthi una. mn giya iskolen kisima sup ekak dunne na bn mn english kiywanna igena gaththeth thaniyama shit.. marama dukai mathak unama
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    ou bn 10-12km max thiyenne. tsunami bayata yawwe na balhan nikan jiwithe nasthi una. mn giya iskolen kisima sup ekak dunne na bn mn english kiywanna igena gaththeth thaniyama shit.. marama dukai mathak unama
    Umba kohata hari blame eka pass keranda neda hadanne ..😏
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    Duk wenna epa ban puthek ipadunoth royal ekata or ananda daganna try ekak deepan. Poddk hithe amaruwa adu wela yai🙂✌️
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,917
    113
    කොළඹ ගිය අයට රිදුනද? රිදුනට වැඩක් නැ.. උඹලගෙ පුහු මානය නිසා
    ඉරිසියාව පුරෝගෙන හැමෝටම දොස්කියකිය වැලපෙන උන්,ඇටිටියුඩ් තියා කතිරයක් හරියට ගහගන්න බැරි හරක්. කොන්ද පන නෑ, කෙලින් හිටන් ඉන්නන්ත් බැ අඩ හොයනවා හේත්තු වෙන්න.ගොන්නු 🤣🤣🤣