කොළඹ_බෝම්බ දෙකක්??

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කොළඹ_බෝම්බ දෙකක්??

    කොළඹ කොටි ත‍්‍රිකෝණයේ කිලෝ 1000ක අධිබල බෝම්බ දෙකක් ?:no::no:

    කොටි සංවිධානය විසින් කොළඹ නගරය තුළ මහත් විනාශයක්‌ සිදුකිරීම සඳහා වන්නි මෙහෙයුම සමයේ කොළඹ සඟවා ඇති කිලෝ 500 බැගින් වූ බෝම්බ දෙක සොයා ගැනීම සඳහා ත්‍රස්‌ත මර්දන නිලධාරීහු විශේෂ විමර්ශනයක්‌ අරඹා ඇත.

    මේ අධිබල බෝම්බ ගැන තොරතුරු හෙළිකළ බාලසුබ්‍රමනියම් නමැති ත්‍රස්‌තයා ත්‍රස්‌ත මර්දන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම අදාළ තොරතුරු හෙළිකර තිබේ.
    බෝම්බ නිෂ්ක්‍රීය කණ්‌ඩායමක්‌ සමඟ අපි මේ කිලෝ 1000 ක බෝම්බ ඇති තැන ගැන සොයනවා යෑයි ආරක්‌ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය.

    කොළඹ කොටි ත්‍රිකෝණය නමින් හඳුන්වන ප්‍රදේශයේ මේ අධිබල බෝම්බ දෙක ඇතැයි සැකකෙරේ.
    :angry::angry::angry::angry:

    Source:: paparasinewslanka
    &
    Divaina.
     
    Last edited by a moderator:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඒක තමයි බන්.. කොටි ත්‍රිකොණෙ කියන්නෙ මොකක්ද කියල කස්ටිය දන්නවද? දන්න කෙනෙක් කියලා දෙනවද? මම හිතුවෙ කොළඹ ටවුන් 3ක් මුල් කරගෙන එක ඒරියා එකක් ඇති. හරියට සන්ස්කෘතික ත්‍රිකොණෙ වගේ.
     
    uditha224

    Well-known member
  • ඒක තමයි බන්.. කොටි ත්‍රිකොණෙ කියන්නෙ මොකක්ද කියල කස්ටිය දන්නවද? දන්න කෙනෙක් කියලා දෙනවද? මම හිතුවෙ කොළඹ ටවුන් 3ක් මුල් කරගෙන එක ඒරියා එකක් ඇති. හරියට සන්ස්කෘතික ත්‍රිකොණෙ වගේ.

    අපේ උන් දන්නේ පොල් ත්‍රිකෝණේ විතරයි....:P:P යුද්ධය දැන් හැමෝටම අමතකයි....:oo: මටත් අමතකයි ඕයි....:oo::oo::baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මුන් වගේ හරක්.දැන් ඕක කලින්ම අඩබෙර ගැහුවහම ඔය බෝම්බ දෙක උන් වෙන කොහෙට හරි පන්නයි.
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    cartoonbomb.jpg

    :dull::dull::dull: HaFooooo ii
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනේ මුන් වගේ හරක්.දැන් ඕක කලින්ම අඩබෙර ගැහුවහම ඔය බෝම්බ දෙක උන් වෙන කොහෙට හරි පන්නයි.

    ඒක තමා ප්ලැන් එක. දැන් ඔක වලලලා තිබුනොත් අපේ එවුන් එපායැ වලවල් හාරලා වාහනේක පටවලා හෙනියන්න. අරුන්ට ඒක කරන්න කියලා ගෙනියන කොට අල්ලනවා
    :yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක තමා ප්ලැන් එක. දැන් ඔක වලලලා තිබුනොත් අපේ එවුන් එපායැ වලවල් හාරලා වාහනේක පටවලා හෙනියන්න. අරුන්ට ඒක කරන්න කියලා ගෙනියන කොට අල්ලනවා
    :yes::yes::yes::yes:

    :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒක තමයි බන්.. කොටි ත්‍රිකොණෙ කියන්නෙ මොකක්ද කියල කස්ටිය දන්නවද? දන්න කෙනෙක් කියලා දෙනවද? මම හිතුවෙ කොළඹ ටවුන් 3ක් මුල් කරගෙන එක ඒරියා එකක් ඇති. හරියට සන්ස්කෘතික ත්‍රිකොණෙ වගේ.

    හෙට්‌ටිවීදිය, රෙක්‌ලවේෂන් වීදිය සහ ජම්පටා වීදිය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මුන් වගේ හරක්.දැන් ඕක කලින්ම අඩබෙර ගැහුවහම ඔය බෝම්බ දෙක උන් වෙන කොහෙට හරි පන්නයි.
    අෆොයි උඹනම් නිව්ස් එක කලින් දෙන්නෙම උන්ව කලබල කරවන්න :P

    හෙට්‌ටිවීදිය, රෙක්‌ලවේෂන් වීදිය සහ ජම්පටා වීදිය
    :oo::oo::oo: