කොළ කැද බීපල්ලා. ඊයේ යාන්තමට වගේ tv එකේ එකෙක් බෙරිහන්දෙනවා ඇහුන:eek:. ඔලුව දාල බැලුවම තමයි මොකද කියල දැක්කේ. අජිත් වීරසිංහ සින්දු කියනවා:eek::baffled:. මෙන්න. 9zerNMUchxM මේකෙන් දෙන්න හදන පණිවිඩය නම් හොදයි:yes:. එත් මේ සින්දුව නම් බල්ලෙකුට...