කොළ පාටයි කහා පාටයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගුපියො දෙකට බෙදිල මරා ගන්නව , හොද වැඩේ ඔකුන්ට හැදිගෑවිලාම යන්ඩ ඔනෙ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    දැන් සිරිකොත අත ඇරලා පාටට මරා ගන්නවා . 🤣🤣🤣 අපොයි මුන් ගේ ළමාවිය සංවර්ධන වෙලා නැද්ද කොහේදෝ 😀😀
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සිරිකොත අත ඇරලා පාටට මරා ගන්නවා . 🤣🤣🤣 අපොයි මුන් ගේ ළමාවිය සංවර්ධන වෙලා නැද්ද කොහේදෝ 😀😀

    ගෑනියෙක් උන්නට ළමයෙක් හදාගන්ඩ බැරි පො*නයො දෙකට බෙදුනාම ඔහොම තමයි මචන්, රටේ උන්ට තියෙන්නෙ විහිලු බලල හිනා වෙලා ලේ පිරිසිදු කරගන්ඩ... :yes: :yes:
     
    • Haha
    Reactions: Silly point

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    ගෑනියෙක් උන්නට ළමයෙක් හදාගන්ඩ බැරි පො*නයො දෙකට බෙදුනාම ඔහොම තමයි මචන්, රටේ උන්ට තියෙන්නෙ විහිලු බලල හිනා වෙලා ලේ පිරිසිදු කරගන්ඩ... :yes: :yes:
    ගමේ මොන්ටිසරියට අරින්න ඕනේ එවුන් පාර්ලිමේන්තුවට යවපු UNP එවුන් දැන් පාටට මරා ගන්නවා 🤩🤩🤩
     
    • Haha
    Reactions: Silly point

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    ඇත්තටම මම හිතුවෙ ගෝඨාබය IQ පරීක්ෂා කරන ප්‍රශ්ණ පත්‍රයක් හදල ඒක පොහොට්ටුවෙන් මැතිවරණ අපේක්ෂකයො ඒ ඒ දිස්ත්‍රික්ක වලින් තෝරගෙන සුදුසු සමත් අය මැතිවරණ අපේක්ෂකයො හැටියට නම් කරයි කියල. ඒත් එයා එහෙම කරේ නෑ. වැඩේ කැතයි. කැතම කැතයි. හරි නරකයි. එයා මටත් නොකියම විහිළුව කරලා. ගොන් දෙන්නත් මගේ.. කරත්තෙත් මගේ.. මමත් මගේ. 🐄🐄🥶
     
    • Haha
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇත්තටම මම හිතුවෙ ගෝඨාබය IQ පරීක්ෂා කරන ප්‍රශ්ණ පත්‍රයක් හදල ඒක පොහොට්ටුවෙන් මැතිවරණ අපේක්ෂකයො ඒ ඒ දිස්ත්‍රික්ක වලින් තෝරගෙන සුදුසු සමත් අය මැතිවරණ අපේක්ෂකයො හැටියට නම් කරයි කියල. ඒත් එයා එහෙම කරේ නෑ. වැඩේ කැතයි. කැතම කැතයි. හරි නරකයි. එයා මටත් නොකියම විහිළුව කරලා. ගොන් දෙන්නත් මගේ.. කරත්තෙත් මගේ.. මමත් මගේ. 🐄🐄🥶
    ඇයි මිනිහෝ පිදුරු ටික ... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමේ මොන්ටිසරියට අරින්න ඕනේ එවුන් පාර්ලිමේන්තුවට යවපු UNP එවුන් දැන් පාටට මරා ගන්නවා 🤩🤩🤩

    හොදම වැඩේ ඕකුන්ට රටට කරපු විනාසෙ ඇස් පනාපිට පලදීල
     
    • Haha
    Reactions: Silly point