කොළ පාටයි කහා පාටයි එකතු වුනාම හැදෙන්නේ නිල් පාට ලු ... 
දැන් සිරිකොත අත ඇරලා පාටට මරා ගන්නවා .අපොයි මුන් ගේ ළමාවිය සංවර්ධන වෙලා නැද්ද කොහේදෝ
![]()

ගමේ මොන්ටිසරියට අරින්න ඕනේ එවුන් පාර්ලිමේන්තුවට යවපු UNP එවුන් දැන් පාටට මරා ගන්නවාගෑනියෙක් උන්නට ළමයෙක් හදාගන්ඩ බැරි පො*නයො දෙකට බෙදුනාම ඔහොම තමයි මචන්, රටේ උන්ට තියෙන්නෙ විහිලු බලල හිනා වෙලා ලේ පිරිසිදු කරගන්ඩ...![]()
![]()

ඇයි මිනිහෝ පිදුරු ටික ...ඇත්තටම මම හිතුවෙ ගෝඨාබය IQ පරීක්ෂා කරන ප්‍රශ්ණ පත්‍රයක් හදල ඒක පොහොට්ටුවෙන් මැතිවරණ අපේක්ෂකයො ඒ ඒ දිස්ත්‍රික්ක වලින් තෝරගෙන සුදුසු සමත් අය මැතිවරණ අපේක්ෂකයො හැටියට නම් කරයි කියල. ඒත් එයා එහෙම කරේ නෑ. වැඩේ කැතයි. කැතම කැතයි. හරි නරකයි. එයා මටත් නොකියම විහිළුව කරලා. ගොන් දෙන්නත් මගේ.. කරත්තෙත් මගේ.. මමත් මගේ.![]()
ආහ් අමතක වුණානේ. ඒ සින්දුව හොයා ගන්න නැද්ද බන් ? මම හූටියුබ් එකේ බැලුවා. නෑ.ඇයි මිනිහෝ පිදුරු ටික ...![]()
ආහ් අමතක වුණානේ. ඒ සින්දුව හොයා ගන්න නැද්ද බන් ? මම හූටියුබ් එකේ බැලුවා. නෑ.


ගමේ මොන්ටිසරියට අරින්න ඕනේ එවුන් පාර්ලිමේන්තුවට යවපු UNP එවුන් දැන් පාටට මරා ගන්නවා![]()