කො‍ටුවක් පනින්න උදව්වක් දෙනවද..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම සිරාවට කියන්නෙ මගේ රෙප් 11 පිරෙන්නෙ තව අවුරුද්දකින්ද එදාට මට බය නැතිව මගේ පෝස්ට් ටික පෙන්නල මට කියන්න පුළුවන් මෙන්න දාහ ආපු විදිය මම හිගා කාල තියා වැදගත් ත්රෙඩ් එකක්වත් දාල නෑ කියලා... උඹත් ඒ වගේ වෙයන් ඒක අපිට හයියක්...

ත්රෙඩ් නෙමෙයි හොද බොක්කක් වෙයන්, අයුක්තියට විරුද්ධ වෙයන් යුක්තියට කෑ ගහපන් එතකොට උඹේ රෙප් කැපෙයි හැබැයි කැපෙනව වගේ දෙගුණයක් ලැබෙයි.. 2007 ඉදල ඉන්න රෙප් වෙනුවෙන් කොහෙන්වත් කොපි කරල හිගා නොකාපු අයිය කෙනෙක් කියන්නෙ මලෝ... මුලින් මමත් කොපි පේස්ට් කලා රෙප 10ක් වෙනකොටම මම ඒක අතෑරල දැම්ම.... උඹත් එහෙම උනොත් සතුටක්...

මොකද මෙතන 99%ක්ම ඉන්නෙ කොහෙන්වත් කොපි කරපු එකක් දාල රෙප් ගනිපු උන්... ඒ අතර මම සුවිශේෂයි මට පෙන්නන්න පුළුවන් මගේ දැණුම... උඹත් එහෙම වෙයන්... බැරිනම් මේ බම්බුව අතෑරලා ඉගෙන ගනින්.. පුළුවන් කාලෙක වරෙන් නිකන් නාස්ති වෙන්න එපා මලෝ...
 
  • Like
Reactions: Sadeepa Arosha

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම සිරාවට කියන්නෙ මගේ රෙප් 11 පිරෙන්නෙ තව අවුරුද්දකින්ද එදාට මට බය නැතිව මගේ පෝස්ට් ටික පෙන්නල මට කියන්න පුළුවන් මෙන්න දාහ ආපු විදිය මම හිගා කාල තියා වැදගත් ත්රෙඩ් එකක්වත් දාල නෑ කියලා... උඹත් ඒ වගේ වෙයන් ඒක අපිට හයියක්...

    ත්රෙඩ් නෙමෙයි හොද බොක්කක් වෙයන්, අයුක්තියට විරුද්ධ වෙයන් යුක්තියට කෑ ගහපන් එතකොට උඹේ රෙප් කැපෙයි හැබැයි කැපෙනව වගේ දෙගුණයක් ලැබෙයි.. 2007 ඉදල ඉන්න රෙප් වෙනුවෙන් කොහෙන්වත් කොපි කරල හිගා නොකාපු අයිය කෙනෙක් කියන්නෙ මලෝ... මුලින් මමත් කොපි පේස්ට් කලා රෙප 10ක් වෙනකොටම මම ඒක අතෑරල දැම්ම.... උඹත් එහෙම උනොත් සතුටක්...

    මොකද මෙතන 99%ක්ම ඉන්නෙ කොහෙන්වත් කොපි කරපු එකක් දාල රෙප් ගනිපු උන්... ඒ අතර මම සුවිශේෂයි මට පෙන්නන්න පුළුවන් මගේ දැණුම... උඹත් එහෙම වෙයන්... බැරිනම් මේ බම්බුව අතෑරලා ඉගෙන ගනින්.. පුළුවන් කාලෙක වරෙන් නිකන් නාස්ති වෙන්න එපා මලෝ...

    thnxx my broo..:):)