කො‍ටු 11 ගැහුවා......

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
කො‍ටු 11 ගැහුවා......

Untitled-1.jpg

ඔන්න මමත් කො‍ටු 11 ක් ගැහුවා... එළකිරි එකට ඇවිත් දවස් 36 යි අදට.. රෙජිස්ටර් උනේ 2012-11-16 වෙනිදා... අද වෙද්දි කො‍ටු 11 ගහන්න පුලුවන් උනා කියන්නේ අනේ මන්දා...:eek::eek::eek: මෙතනට ආවේ ඉතින් ඕගොල්ලන්ගේ උදව් උපකාර ඇතුව...

මම මේ වෙද්දි ත්‍රෙඩ් 10 ක් දාලා තියනවා.... පෝස්ට් නම් ඉතින් 500 කටත් අඩුවෙන් තමයි දාලා තියෙන්නේ... ඒ ත්‍රෙඩ් 10 මෙන්න මෙතනනින් ගිහින් බලා ගන්න.. එතන සමහර ත්‍රෙඩ් වලට මම නොසෑහෙන්න මහන්සි උනා...:yes::yes::yes: ඒත් රෙප් බලාගෙන නෙමෙයි එව්වා දැම්මේ...:yes::yes::yes: මම දන්න දේවල් ටිකක් හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට හෙන ගේමක් දීලා කොටලා කොටලා තමයි ත්‍රෙඩ් දැම්මේ... ඒ හුදෙක් වෙනකෙකුගේ සුභ සිද්දිය උදෙසා....:D:D:D

ඒ ගොඩක් ත්‍රෙඩ් වැඩිහිටියන්ට පමණයි දැනුම ඇතුලත් කරුණු... ;););)ඒත් අවුලක් නෑ පොඩි කිරි බොන ඇච්චොත් අපිට කුනුහරුපෙන් බණින මේ කාලේ ඔව්වා දැන් සාමන්‍යය දේවල් වෙලා...

මට මුලින්ම ආපු දවසේ මුල්ම රෙප් එක දුන්නේ Nu1Dnk කියන මිත්‍රයා..එයාව සතුටින් මතක් කරන්න කැමතියි....:D:D:D

ඒත් බලහල්ලකෝ මගේ අන්තිම 1500 වෙනි රෙප් එක සම්පූර්ණ උනේ කවුරු හරි දමලා ගහපු +7 රෙප් පාරකින්.. ඒත් ඒ රෙප් එක දුන්නු කෙනා නම දාලා නැහැ...:no::no::no:

කවුරු උනත් කමක් නෑ උඹටත් ස්තුතියි මචං...... මම luckyluke111 ඕනේ ගලක් මුලක්, මලක් ටොපියක් චොකලට් එකක් බාරගන්නවා... ඒත් අම්මා මතක් කරලා බනින්න එපා මචංලා:frown::frown::frown:.මට ඕනේ විදිහකට බැනපල්ලා ත්‍රෙඩ් එක චා නම්...

බලමු සාර්තකත්වයට පත්වෙන්න ගොඩාක් අයට පුලුවන්.. ඒත් බොහොමයක් අයට ඒක පවත්වාගෙන යන්න තමයි අමාරු....:yes::yes::yes: බලමුකෝ මට ඒ හැකියාව තියෙද කියලා... :sorry::sorry::sorry:

ඔන්න එහෙනම් අපි කැපුනා... මං ගානේ මේ පෝස්ට් එකට එබෙන හැමෝටම රෙප් 2+ ගානේ දමලා ගහනවා.... :yes::yes::yes:හැබැයි අද රෑට තමයි.. මොකද දැනට ඉවරයි.. හැමෝටම තෙරුවන් සරණයි.. ජය වේවා....