මුන් හැදෙන උන් නෙමේ බං අඩු කුලේ ඔක්කොම බඩගින්නෙ වදවෙලා ගියොත් මුල ඉදන් ගොඩ ගන්න පුල්වන් ❤❤thawa duk vidinna oni adu kule wesige puthla tika
thel nahalu wada karana ayataඅවලංගු වෙන්න හේතුව?
naki maina ehma hituwada danne naමුන් හැදෙන උන් නෙමේ බං අඩු කුලේ ඔක්කොම බඩගින්නෙ වදවෙලා ගියොත් මුල ඉදන් ගොඩ ගන්න පුල්වන් ❤❤![]()

අනිවාර්යයෙන්. පුදුම කාළකන්නි ටිකක් ඉන්නෙ. ප්‍රයිවටයිස් කරනවනම් මුලින්ම කරන්න ඕන එකක් තමයි. ලංකාවෙ කෝච්චි කියන්නෙ පට්ටම අකාර්යක්ෂම සේවයක් කොහොමත්. හාෆ් සෙන්චරියක් පරණ එන්ජින්. එක කෝච්චියකට දවසකට ඩීසල් ලීටර් ලක්ෂයක් යනවලු
වෙන්න ඇති. ඇවරේජ් ගාන නේ. පවර් සෙට් වලට අඩු ඇති මහ එන්ජින් වලට වැඩි ඇති. කෝච්චි එන්ජින් පය 24ම ස්ටාට් එකේ තියෙන්නෙ. පවර් සෙට් වල තියෙන්නෙත් V16 එන්ජින්. අනික ස්ටේෂන් වල තියෙන ෂන්ටින් එන්ජින් අරව මේව ඔක්කොම එක්ක ගාණ ඔය. සමහරවිට ඉන්න බේසිකලා ඩීසල් උස්සනවත් ඇති.ඒක නං කිසිසේත්ම වෙන්න බැරි දෙයක්.
වෙන්න ඇති. ඇවරේජ් ගාන නේ. පවර් සෙට් වලට අඩු ඇති මහ එන්ජින් වලට වැඩි ඇති. කෝච්චි එන්ජින් පය 24ම ස්ටාට් එකේ තියෙන්නෙ. පවර් සෙට් වල තියෙන්නෙත් V16 එන්ජින්. අනික ස්ටේෂන් වල තියෙන ෂන්ටින් එන්ජින් අරව මේව ඔක්කොම එක්ක ගාණ ඔය. සමහරවිට ඉන්න බේසිකලා ඩීසල් උස්සනවත් ඇති.
පරණ කබල්ම කෝච්චි වල අලුත් ඒවට වඩා ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයිතියෙන අන්තිම පරණ කබල්ම කෝච්චියට වත් එච්චර යන්නෙ නෑ කියල ෂුවර්. මොකේද ඕක තිබුණේ?
උඹල දුක් වුනාට ඔය මිනිස්සුන්ට ඕක අාතල් ඵකක්..තෙල් පෝලිම් වල ඉන්න උන් බලපංකො..අරක්කු අරන් බයිට් හදන් ඵන්නේ ෆන් ගන්න..ඕමිත් ගහනවා සල්ලි වලට
පරණ කබල්ම කෝච්චි වල අලුත් ඒවට වඩා ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි
තිබ්බ තැන මතක නෑ දැන් දවස් කිපයක් වෙනව දැකලා. මට නම් ඔය ගාන ගැන පුදුමයක් නෑ.
ඔව් මාත් හිතන්නෙ එහෙමයි. ගොඩක් දුරට ඔය දුම්රිය දෙපාර්තමේන්තුවට එන ඩීසල් ප්‍රමාණෙ වෙන්න ඇති. උන්ගෙ වාහන වලටත් යන්නෙ ඕකෙන් නෙ. තව බේසිකලා ගල් කරනවත් ඇතිනෙ ඩීසල්. ලංකාවෙ දවසකට ඩීසල් ටොන් 6500-7000ක් පාවිච්චි වෙනව කියල තව කීප තැනකම දැක්ක. ලීටර් ලක්ෂයක් කියන්නෙ ටොන් 80ක් විතර.ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි.
හැබැයි ඩීසල් ලීටර් ලක්ෂයක් යනව කියල ඔලුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්න බෑ. දුම්රිය දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම බවට, හොරකම නිසා එක එන්ජිමකට එච්චර යනව කියල කියනව ඇති. පොත්වල එහෙම ලියවුණාට ඇත්ත ඒක වෙන්න බෑ.
ඉදිරි දිනවල දී තවත් දුම්රිය අවලංගු විය හැකියි – දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී