කො⁣ටුව දුම්රිය ස්ථානයේ මහ සෙනඟක්🔴

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹල දුක් වුනාට ඔය මිනිස්සුන්ට ඕක අාතල් ඵකක්..තෙල් පෝලිම් වල ඉන්න උන් බලපංකො..අරක්කු අරන් බයිට් හදන් ඵන්නේ ෆන් ගන්න..ඕමිත් ගහනවා සල්ලි වලට
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    thawa duk vidinna oni adu kule wesige puthla tika
    මුන් හැදෙන උන් නෙමේ බං අඩු කුලේ ඔක්කොම බඩගින්නෙ වදවෙලා ගියොත් මුල ඉදන් ගොඩ ගන්න පුල්වන් ❤❤🥰
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    මුන් හැදෙන උන් නෙමේ බං අඩු කුලේ ඔක්කොම බඩගින්නෙ වදවෙලා ගියොත් මුල ඉදන් ගොඩ ගන්න පුල්වන් ❤❤🥰
    naki maina ehma hituwada danne na :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,909
    113
    ආශ්චර්යමත් රටක
    අනිවාර්යයෙන්. පුදුම කාළකන්නි ටිකක් ඉන්නෙ. ප්‍රයිවටයිස් කරනවනම් මුලින්ම කරන්න ඕන එකක් තමයි. ලංකාවෙ කෝච්චි කියන්නෙ පට්ටම අකාර්යක්ෂම සේවයක් කොහොමත්. හාෆ් සෙන්චරියක් පරණ එන්ජින්. එක කෝච්චියකට දවසකට ඩීසල් ලීටර් ලක්ෂයක් යනවලු

    ඒක නං කිසිසේත්ම වෙන්න බැරි දෙයක්.
     
    • Wow
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    ඒක නං කිසිසේත්ම වෙන්න බැරි දෙයක්.
    වෙන්න ඇති. ඇවරේජ් ගාන නේ. පවර් සෙට් වලට අඩු ඇති මහ එන්ජින් වලට වැඩි ඇති. කෝච්චි එන්ජින් පය 24ම ස්ටාට් එකේ තියෙන්නෙ. පවර් සෙට් වල තියෙන්නෙත් V16 එන්ජින්. අනික ස්ටේෂන් වල තියෙන ෂන්ටින් එන්ජින් අරව මේව ඔක්කොම එක්ක ගාණ ඔය. සමහරවිට ඉන්න බේසිකලා ඩීසල් උස්සනවත් ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,909
    113
    ආශ්චර්යමත් රටක
    වෙන්න ඇති. ඇවරේජ් ගාන නේ. පවර් සෙට් වලට අඩු ඇති මහ එන්ජින් වලට වැඩි ඇති. කෝච්චි එන්ජින් පය 24ම ස්ටාට් එකේ තියෙන්නෙ. පවර් සෙට් වල තියෙන්නෙත් V16 එන්ජින්. අනික ස්ටේෂන් වල තියෙන ෂන්ටින් එන්ජින් අරව මේව ඔක්කොම එක්ක ගාණ ඔය. සමහරවිට ඉන්න බේසිකලා ඩීසල් උස්සනවත් ඇති.

    තියෙන අන්තිම පරණ කබල්ම කෝච්චියට වත් එච්චර යන්නෙ නෑ කියල ෂුවර්. මොකේද ඕක තිබුණේ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    තියෙන අන්තිම පරණ කබල්ම කෝච්චියට වත් එච්චර යන්නෙ නෑ කියල ෂුවර්. මොකේද ඕක තිබුණේ?
    පරණ කබල්ම කෝච්චි වල අලුත් ඒවට වඩා ඉන්ධන කාර්‍යක්ෂමතාවය අඩුයි

    තිබ්බ තැන මතක නෑ දැන් දවස් කිපයක් වෙනව දැකලා. මට නම් ඔය ගාන ගැන පුදුමයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,115
    113
    එකමත් එක රටක
    උඹල දුක් වුනාට ඔය මිනිස්සුන්ට ඕක අාතල් ඵකක්..තෙල් පෝලිම් වල ඉන්න උන් බලපංකො..අරක්කු අරන් බයිට් හදන් ඵන්නේ ෆන් ගන්න..ඕමිත් ගහනවා සල්ලි වලට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,909
    113
    ආශ්චර්යමත් රටක
    පරණ කබල්ම කෝච්චි වල අලුත් ඒවට වඩා ඉන්ධන කාර්‍යක්ෂමතාවය අඩුයි

    තිබ්බ තැන මතක නෑ දැන් දවස් කිපයක් වෙනව දැකලා. මට නම් ඔය ගාන ගැන පුදුමයක් නෑ.

    ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි.

    හැබැයි ඩීසල් ලීටර් ලක්ෂයක් යනව කියල ඔලුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්න බෑ. දුම්රිය දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම බවට, හොරකම නිසා එක එන්ජිමකට එච්චර යනව කියල කියනව ඇති. පොත්වල එහෙම ලියවුණාට ඇත්ත ඒක වෙන්න බෑ.
     
    • Like
    Reactions: negombokollo

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    danata 10 years withara kalin mama wadak kara ganna giya rathmalane work shop ekata
    huththige puthala gora gorawa nidi 2 wenakota
    heta udema enna kiwwa wade kara ganna ... pakayoo kala beela 1 wenakota neidi.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි.

    හැබැයි ඩීසල් ලීටර් ලක්ෂයක් යනව කියල ඔලුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්න බෑ. දුම්රිය දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම බවට, හොරකම නිසා එක එන්ජිමකට එච්චර යනව කියල කියනව ඇති. පොත්වල එහෙම ලියවුණාට ඇත්ත ඒක වෙන්න බෑ.
    ඔව් මාත් හිතන්නෙ එහෙමයි. ගොඩක් දුරට ඔය දුම්රිය දෙපාර්තමේන්තුවට එන ඩීසල් ප්‍රමාණෙ වෙන්න ඇති. උන්ගෙ වාහන වලටත් යන්නෙ ඕකෙන් නෙ. තව බේසිකලා ගල් කරනවත් ඇතිනෙ ඩීසල්. ලංකාවෙ දවසකට ඩීසල් ටොන් 6500-7000ක් පාවිච්චි වෙනව කියල තව කීප තැනකම දැක්ක. ලීටර් ලක්ෂයක් කියන්නෙ ටොන් 80ක් විතර.
     
    • Like
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඉදිරි දිනවල දී තවත් දුම්රිය අවලංගු විය හැකියි – දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

    me tikath athi pissawa watakarannaaaaaaaaa................