කො බන් නිරා සෙට් එක? 🤣🤣🤣

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,884
    28,791
    113
    571757918_1368017351546675_5144236198646736336_n.jpg




    ඉතුරු 30.2% සෙට් එකේද? 💀💀💀
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිරා කියලා බැටලු හම පොරවගෙන ඉන්නේ නම් කුරුස සෙට් එක කියලා පහුගිය කාලේ සිහියෙන් හිටපු එවුන් දන්නවා..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,884
    28,791
    113
    View attachment 258227

    ඔය ඉන්නේ වෙනත් කියල පොඩ්ඩක් අඩු වෙලා වගේ :(

    තම්බි බෝ වෙලා :lol:

    kurusa පල්ලියෙන් මොකද මේ හරියට recruit කරන්නේ නැ වගේ :angry:
    kurusa balloi nira set ekai lamai hadanne na wage..

    හින්දු කියන්නේ මොක්කුන්ද බන් දෙමළ උන් ද? 🤷🏻‍♂️
    ow ne...tea estates wala inna indian set ekath hindu neda
    ------ Post added on Oct 30, 2025 at 9:11 PM
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිරා කියලා භෞතිකවාදී වෙනවනම්, ඒත් ආගමක් අදහනවා වගේ තමයි. ඇදහිලි, විශ්වාස, දෘස්ටි විතරයි වෙනස්.

    ඇත්තම නිරාලා තමයි, ආර්යන් වහන්සේලා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    සිංහල = බෞද්ධ + කතෝලික + වෙනත් ක්‍රිස්තියානි නිකායයන්.
    ශ්‍රී ලංකා දෙමළ = හින්දු + කතෝලික + වෙනත් ක්‍රිස්තියානි නිකායයන්.
    ඉන්දියානු දෙමළ = හින්දු+කතෝලික + වෙනත් ක්‍රිස්තියානි නිකායයන්.
    ශ්‍රී ලංකා යෝනක = මුස්ලිම්
    මැලේ = මුස්ලිම් + බෞද්ධ + කතෝලික + වෙනත් ක්‍රිස්තියානි නිකායයන්.
    ශ්‍රී ලංකා චෙට්ටි = හින්දු
    භාරත = හින්දු + කතෝලික
    අනෙකුත් = ඉහත සඳහන් නොකල ආගමිකයින් හෝ කිසිම ආගමකට අදාල නොවන.

    Meyka Hariyata theyrum ganna puluwan Dawasata kawudha niyama CAMOUFLAGE culprit kiyala theyrei.. ethakan Muslimwarunta bana bana indimu...
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ලංකාවෙ ජෙනුයින් නිරාස්ල නැති තරම්... බුද්ධාගමේ විතරක් අඩුපාඩු දකින හොර නිරාස්ල තමයි ඉන්නෙ :lol:
    උනුත් දැං වැඩිය පේන්ඩ එන්නෙ නෑ නෝන්ඩි උනාට පස්සෙ :lol: