කො Erozan?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,724
    125,490
    113
    දෙහිවල
    උදේ සරල ගනිතය ඉගනගන්න මාලබේ පන්තියකට දැම්ම එකාද?
    ඉයේ කිරියේ පොරක් 200ට පස්සෙ ගනන් කරන්න දන්නෙ නැහැ කියලා තේරුනා..
    මම ඌව පන්තියට දැම්මා..
    දැන් එයි.. ඒ පොරද?
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Ignore කරල නිසා පේන්නෙ නෑ කොහොමත්..🤣🤣 01
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මේ ඉන්නේ බං :LOL: :LOL:

    3565d21cc84d6d854c67c63e2b7f7e3b8869f171f155ed52b25d3affda9f7945_1-jpg.166563
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    Doller හිගය නිස මිනිහට පඩි දෙන්නෙ නෑති සීන් එකක්ද? පෙන්න නෑහනෙ :eek::lol:


    කැරියව ඉග්නෝ කරල තියෙන්නෙ හෙන සෙට් ඒකක් මාත් ඇතුලුව. ඔ්ක රෙදි ඇපිල්ලුවත් ඒකයි නැතත් ඒකයි
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    Ignore කරල නිසා පේන්නෙ නෑ කොහොමත්..🤣🤣