SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය අවුල උබලා එකක එල්ලිලා ඉන්න නිසා එකාදිකාරයක් කරලා තියෙන්නෙ උබලමයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    ඔය අවුල උබලා එකක එල්ලිලා ඉන්න නිසා එකාදිකාරයක් කරලා තියෙන්නෙ උබලමයි

    Dialog signal denna kiyapan.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔය අවුල උබලා එකක එල්ලිලා ඉන්න නිසා එකාදිකාරයක් කරලා තියෙන්නෙ උබලමයි

    SLT nan maasa 3kata withara eka paarak wei. Dialog hama maasema ohoma wenawa :lol: mama dawas 2k router eka off karalama thiyala log wunamath data kapila :rofl: complain karama email eka eheta meheta pass kara kara hitiya dawas gaanak. barima thana mama kiuwa disconnect karanna kiyala eka pata gaala kara :yes:

    Lanka bell signal na. wena kauda inne kiyapanko :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Dialog signal denna kiyapan.

    උන් ඉට හපන්

    SLT nan maasa 3kata withara eka paarak wei. Dialog hama maasema ohoma wenawa :lol: mama dawas 2k router eka off karalama thiyala log wunamath data kapila :rofl: complain karama email eka eheta meheta pass kara kara hitiya dawas gaanak. barima thana mama kiuwa disconnect karanna kiyala eka pata gaala kara :yes:

    Lanka bell signal na. wena kauda inne kiyapanko :(

    ලන්කාබෙල් නියමයි ඔය හොරබොරු නැ, ඔන නම් ගෙවුවා ලයින් එක වැඩ, ෆුල් ඔටො, 11gb අමතර දෙනවා 70gb වලට , මිටරෙ ගාන්ට පෙන්නනවා , ලොකු කවර් එකක් නැ අවුලක් නැ slt උන්ට හොදම වැඩෙ
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    අඩේ මගෙත් 6.5 GB කෙලවෙලා. Windows updates history එකේ මුකුත් නෑ ඊයේ දිනේට.. එපා වෙලා ඉන්නේ දැන් නම් මුන් එක්ක. මාස 4 ක ඉදන් හරියට සිග්නලුත් නෑ. down වෙනවා up වෙනවා. සික්.. ලංකා බෙල් හොඳයිද මචන්ලා? :sorry::sorry::sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,140
    113
    Panadura
    වැඩක් නෑ බන් කතා කරලා පේන විදිහට මුන් වැඩේ අල කරන් ඉන්නෙ ඔය මොකුත් නෑ හැම පැකේජ් එකකම යම් කිසි ඩේටා ප්‍රමාණයක් වැඩි කරා නම්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    උන් ඉට හපන්

    ලන්කාබෙල් නියමයි ඔය හොරබොරු නැ, ඔන නම් ගෙවුවා ලයින් එක වැඩ, ෆුල් ඔටො, 11gb අමතර දෙනවා 70gb වලට , මිටරෙ ගාන්ට පෙන්නනවා , ලොකු කවර් එකක් නැ අවුලක් නැ slt උන්ට හොදම වැඩෙ

    Ube kathawata 100% agree man

    Habai yako slt unta hnda wade kiyanna epa

    Lankabell hamathanama signal na and speed adui

    Ekai api slt fibre use krane
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    Apita nane oya signal huthawal api kelinma fibre

    Habai dialig ekakuth tyanwa 80gb line ekak

    Okkoma 170gb

    Okath iwara wenawa anthima weddi
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,321
    2,925
    113
    Yako megeth 7.8GB kapila. Karapu magulakuth na. Lap/PC ekkwth on kaleth na. Mobile devices tika vitharai. Muge ammalata ****
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ නම් DU Meter එක්ක SLT මීටරේ ගානට යනව වගේ..ලෝයල්ටි මගුල නිසා සෙට් එකකගෙ අකවුන්ට්ස් උන් access කරනකොට සමහර අයට වැඩියෙන් සමහර අයට අඩුවෙන් ඩේටා කැපෙනව ඇති.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    උඹ මොනවද බං ඔය තරම් කරන්නෙ ජීබී 170කින්:shocked::shocked::shocked:

    Uploads karanaw uniqe secrets apps files black market eke sell wena firmwares and many iphone secret things

    Lankawe un ta denne na only others

    Kelinma kiyanwa nam ithama rahasigatha s/w hamoma hoyana specially techinicians la

    Bmw / audi/ mesarati / lambogini car wala aluthma series wala firmware update -

    And meter eka adu karana sn eka eka ewa godai

    Sanahara ewa danna ba methana

    Kohomath hama masema gb 200 paninawa
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Uploads karanaw uniqe secrets apps files black market eke sell wena firmwares and many iphone secret things

    Lankawe un ta denne na only others

    Kelinma kiyanwa nam ithama rahasigatha s/w hamoma hoyana specially techinicians la

    Bmw / audi/ mesarati / lambogini car wala aluthma series wala firmware update -

    And meter eka adu karana sn eka eka ewa godai

    Sanahara ewa danna ba methana

    Kohomath hama masema gb 200 paninawa
    හප්ප:shocked:

    මම නම් ඉතිං ලොකුවටම කරන්නෙ යූ ටියුබ් වීඩියෝ බලන එක බං. වැඩ කරන ගමන් සිංදු දාල තියෙනව ප්ලේ වෙන්න නැත්නම් කම්මැලියි නේහ්. ගෙදර අය පාවිච්චි කරනව ඉතිං මට වැඩිය සෑහෙන්න. දවසට ජීබී 2කට කිට්ටු වෙන්න යනව. එච්චරම තමයි ඉතිං. :yes::yes::yes: