mageth giya mase mekama wunaමට නම් පේන්නෙ මුං අර බෝනස් ඩේටා දෙන හරිම සිස්ටම එක ඩිවලොප් කරගන්න බැරුව එරිල ඉන්නෙ. දෙසැම්බර් මාසෙ මුල ඉඳලම ඕක මුං ඩිවලොප් කරනව ඒ කාලෙ ඉඳලම එක එක එක්ස්පෙරිමන්ට් කරා. දෙසැම්බර් මාසෙත් අන්ලිමිටඩ් නෙට් ආව කාලයක්. ජනවාරි මාසෙ හොඳටම අවුල් ඒ මාසෙත් දවස් ගානක්ම අන්ලිමඩ් ආව. හරියට ඩේට කවුන්ට් වුණෙත් නෑ. මම මාර විදියට ඩේට යූස් කරා ජනවාරි වල ඒත් ජීබී 30ගානක්ම ඉතුරුත් වුණා පීක් එකෙන්. මේ මාසෙත් තාම හදාගන්න බැරුව එක්ස්පෙරිමන්ට් කරනව.![]()





මෙහෙම කැපුනොත් දවස් දෙක තුනකින් පැකේජ් එක හිදෙනවනෙහ් 

