කෝකිල (Cuckold) සැමියා අත් අඩංගුවට

fidget

Member
Jan 3, 2018
608
65
0
කෝකිල (Cuckold) සැමියා අත් අඩංගුවට



" පාරේ යන අදුරන්නේ නැති පිරිමි ගෙදරට ගෙනත් , තමන්ගේ බිරිඳ එක්ක අඹුසැමියන් සේ හැසිරෙන්න කියළා " වෙනත් පිරිමින්ට සිය බිරිඳ ලබා දුන් අමන සැමියෙක් .!

සිය බිරිඳ වෙනත් පුරුෂයන් සමග ලිංගික ලිංගිකව හැසිරීමට සලස්වා බලාසිටින සැමියෙකු නිතියේ රැහැනට හසුවූ පුවතක් වාර්තා වෙනවා. මෙම සැමියාට මඟතොටදී හමුවන නාඳුනන පිරිමින් නිවෙසට ගෙන්වා සිය බිරිඳ සමග ලිංගිකව හැසිරීමට ඔවුන් යොමු කරන බව සදහන්.

පැමිණිලිකාරිය 57 වැනි වියේ පසුවන තිදරු මවකි. සැකකරු 61 වැනි වියේ පසුවන හිටපු යුද හමුදා සාමාජිකයකු බව අධිකරණයේදී සඳහන් විය. සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් නන්නාඳුනන පුරුෂයන් රැසක් සමඟ පැමිණිලිකාරියට අඹු සැමියන් ලෙස හැසිරීමට සිදුවී ඇති බවත් විවාහකව සිටින දරු තිදෙනා මේ සිද්ධීන් කිසිවක් නොදන්නා බවත් පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ. මෙම හැසිරීම් සදහා බිරිඳ කැමති නොවු විට ඇයට පහර දී බලහත්කාරයෙන් මෙම ක්‍රියාවේ යොදවන බවද බිරිඳ විසින් පොලිසීයට පවසා තිබේ.

මෙම සැකකරුවා මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරිය නියම කළාය. මීගමුව මූලික රෝහලේ මානසික රෝග සම්බන්ධ වෛද්‍යවරයා හමුවට සැකකරු ඉදිරිපත් කර එම වෛද්‍ය වාර්තා එදිනට (14 වැනිදාට) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

නෙත් ගොසිප්

 

fidget

Member
Jan 3, 2018
608
65
0
The word cuckold derives from the cuckoo bird, alluding to its habit of laying its eggs in other birds' nests

Cuckold කියන ඉංග්‍රීසි වචනය හැදිලා තියෙන්නේ, cuckoo හෙවත් කෝකිලයා නැත්නම් කොවුලා කියන කුරුල්ලගේ නමින්. කෝකිලයා අනුන්ගේ කූඩූ වල බිත්තර දාන නිසයි ඒ නම ඇවිත් තියෙන්නේ. ඒකයි cuckold උන්ට කෝකිලයා කියන්නේ.
කොවුලා කියන නමත් ගැලපෙනවා.
 
Last edited: