කෝච්චියක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,602
    113
    Mother Earth
    නැමි සහිත ස්ථාන අධික වේගයෙන් ගැනීම.
    ක්ෂණික තිරිංග යෙදීම්/තිරිංග පද්ධතිය දෝෂ සහගත වීම නිසා.
    දුම්රිය පීලි නඩත්තු නොකිරීම නිසා.

    (උපුටා ගැනීමකි)

    උබ negombo train එක derail කරන්නද යන්නේ? මම අහල තියෙනවා හරක් අනක්‌ පීල්ල උඩ තිබ්බම පීලි පනිනවලු. එහෙම නැත්තම් යකඩ පීලි කෑලි දෙකක් අරන් මේ විදිහට ramp දෙකක් හදල පීලි දෙකෙන් තියපන්. කෝච්චිය හඳට යයි.

    images
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    උඹට තියෙන ප්‍රශ්න ටික සේරම කැටගරි කරල එකම ත්‍රෙඩ් එකක දාපන්කෝ. අලුත් ප්‍රශ්න එඩිට් කරල ඇඩ් කරපන්.

    කරන්න පුළුවන් නම් අලුත් අවුරුද්දේ ලොකු සමාජ සත්කාරයක් 🙏🙏
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ලංකාවේනම්, රේල් පාරවල් නිසි ලෙස නඩත්තු නොකිරීම. මේ නිසාම බොහෝ තැන්වල උපරිම වෙගය පැ.කි.මී. 20, 30, 40. ඉතිං ඒවා ගණන් නොගෙන ගියොත් පීලි පනිනවා.