පිලි පනින්න හේතු මොනාද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,513 1 118,329 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 2, 2023 #1 පිලි පනින්න හේතු මොනාද? Reactions: Solo Rider
Candid-B Well-known member Apr 25, 2019 35,817 1 62,960 113 Mother Earth Jan 2, 2023 #2 හුලන් බැසීම Reactions: Any.key, Solo Rider, laka007 and 4 others
chinthaka156 Well-known member Jun 26, 2008 3,756 4,873 113 එලකිරි හන්දිය Jan 2, 2023 #3 අධික වේගය පීලි වල පරතරය වෙනස් වීම. රේල් පීලි වල ඇණ ගලැවී තිබීම Reactions: Solo Rider, laka007, Candid-B and 1 other person
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,055 3,930 113 ඇඩ්රස් නෑ Jan 2, 2023 #4 මහින්ද මහත්තයා රට පාලනය නොකිරීම Reactions: Any.key, තොත්ත බබා and AnuradhaRa
Candid-B Well-known member Apr 25, 2019 35,817 1 62,960 113 Mother Earth Jan 2, 2023 #5 නැමි සහිත ස්ථාන අධික වේගයෙන් ගැනීම. ක්ෂණික තිරිංග යෙදීම්/තිරිංග පද්ධතිය දෝෂ සහගත වීම නිසා. දුම්රිය පීලි නඩත්තු නොකිරීම නිසා. (උපුටා ගැනීමකි) උබ negombo train එක derail කරන්නද යන්නේ? මම අහල තියෙනවා හරක් අනක් පීල්ල උඩ තිබ්බම පීලි පනිනවලු. එහෙම නැත්තම් යකඩ පීලි කෑලි දෙකක් අරන් මේ විදිහට ramp දෙකක් හදල පීලි දෙකෙන් තියපන්. කෝච්චිය හඳට යයි. Last edited: Jan 2, 2023 Reactions: Solo Rider and AnuradhaRa
නැමි සහිත ස්ථාන අධික වේගයෙන් ගැනීම. ක්ෂණික තිරිංග යෙදීම්/තිරිංග පද්ධතිය දෝෂ සහගත වීම නිසා. දුම්රිය පීලි නඩත්තු නොකිරීම නිසා. (උපුටා ගැනීමකි) උබ negombo train එක derail කරන්නද යන්නේ? මම අහල තියෙනවා හරක් අනක් පීල්ල උඩ තිබ්බම පීලි පනිනවලු. එහෙම නැත්තම් යකඩ පීලි කෑලි දෙකක් අරන් මේ විදිහට ramp දෙකක් හදල පීලි දෙකෙන් තියපන්. කෝච්චිය හඳට යයි.
A AEG Well-known member Jul 5, 2012 3,537 6,411 113 Jan 2, 2023 #6 උඹට තියෙන ප්‍රශ්න ටික සේරම කැටගරි කරල එකම ත්‍රෙඩ් එකක දාපන්කෝ. අලුත් ප්‍රශ්න එඩිට් කරල ඇඩ් කරපන්. කරන්න පුළුවන් නම් අලුත් අවුරුද්දේ ලොකු සමාජ සත්කාරයක් Reactions: Solo Rider and AnuradhaRa
උඹට තියෙන ප්‍රශ්න ටික සේරම කැටගරි කරල එකම ත්‍රෙඩ් එකක දාපන්කෝ. අලුත් ප්‍රශ්න එඩිට් කරල ඇඩ් කරපන්. කරන්න පුළුවන් නම් අලුත් අවුරුද්දේ ලොකු සමාජ සත්කාරයක්
P priyade Well-known member Dec 2, 2017 10,679 6,201 113 Jan 2, 2023 #7 කොචිය මේ වගේ කෙනෙක් දැකීම Reactions: charitha2011 and AnuradhaRa
charitha2011 Well-known member Jan 25, 2011 16,708 1 32,532 113 - උඩරට - Jan 2, 2023 #8 දිය සෙවල මත ලෙස්සීමෙන්
khjinesh Well-known member Nov 13, 2007 3,889 2,928 113 රජරට Jan 2, 2023 #9 ලංකාවේනම්, රේල් පාරවල් නිසි ලෙස නඩත්තු නොකිරීම. මේ නිසාම බොහෝ තැන්වල උපරිම වෙගය පැ.කි.මී. 20, 30, 40. ඉතිං ඒවා ගණන් නොගෙන ගියොත් පීලි පනිනවා.
ලංකාවේනම්, රේල් පාරවල් නිසි ලෙස නඩත්තු නොකිරීම. මේ නිසාම බොහෝ තැන්වල උපරිම වෙගය පැ.කි.මී. 20, 30, 40. ඉතිං ඒවා ගණන් නොගෙන ගියොත් පීලි පනිනවා.
kinkon Well-known member Aug 5, 2007 116,088 2 116,338 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 2, 2023 #11 රේල් පීලි නඩත්තු නොකිරීම Reactions: lasankandy