පැටියා;12799803 said:ඇත්ත කියපං උඹ තාම ඕලෙවල් හෝ ඒලෙවල් නේද?
ටිකක් මැචුවර් වෙයං එතකොට උඹට තේරෙයි මචං මම කිවුවෙ මොකක්ද කියලා![]()
මේකත් බලන්න යලුවාhttp://www.elakiri.com/forum/showthread.php?t=1438383
පැටියා;12799803 said:ඇත්ත කියපං උඹ තාම ඕලෙවල් හෝ ඒලෙවල් නේද?
ටිකක් මැචුවර් වෙයං එතකොට උඹට තේරෙයි මචං මම කිවුවෙ මොකක්ද කියලා![]()
මේකත් බලන්න යලුවාhttp://www.elakiri.com/forum/showthread.php?t=1438383

පැටියා;12799815 said:ඒවා වැඩක් නෑනෙ බං උඹට උඹෙ වයස කියන්න තරං කොන්දක් නැද්ද?
මම කියන්නෙ ය ආදරේ කියලා දෙයක් වත් ඒකෙ උඹ ඔය සිඟිති මොලෙන් හිතන සුන්දරත්වය වත් නෑ.
තියෙන්නෙ ලිංගිකත්වය මූලික කරගත්ත බොරුවක් විතරයි.
ඕක කවදාවත් කවුරු කොහොම කිවුවත් උඹෙ වයසෙ එකෙකුට ඕක තේරෙන්නෙ නෑ.
උඹ දෙකේ පන්තියෙ ඉඳං පහේ පන්තියෙ ලමයින්ට උගන්නන්න යන්න එපා මචං![]()
යකෝ මේකෙ උන් උපදෙස් ගන්නකොට වයස බලනවා කියලා තේරෙන්නෙ දැන්..... මාර ගොඩයො.![]()

පැටියා;12799815 said:ඒවා වැඩක් නෑනෙ බං උඹට උඹෙ වයස කියන්න තරං කොන්දක් නැද්ද?
මම කියන්නෙ ය ආදරේ කියලා දෙයක් වත් ඒකෙ උඹ ඔය සිඟිති මොලෙන් හිතන සුන්දරත්වය වත් නෑ.
තියෙන්නෙ ලිංගිකත්වය මූලික කරගත්ත බොරුවක් විතරයි.
ඕක කවදාවත් කවුරු කොහොම කිවුවත් උඹෙ වයසෙ එකෙකුට ඕක තේරෙන්නෙ නෑ.
උඹ දෙකේ පන්තියෙ ඉඳං පහේ පන්තියෙ ලමයින්ට උගන්නන්න යන්න එපා මචං![]()

යකෝ එතකොට තෝ අම්මටත් හු*කන එකද කරන්නේ?
ලෝකයේ හැම එකාම තමන්ගේ දෙමව්පියන්ට ආදරෙයි නමුත් ඒක ලිංගිකත්වය මූලික කරගත්ත සිගති ප*යියක් නෙවෙයි. පුලුවන් නම් gt ට කියලා සිගිති පැටියා කියලා username එක වෙනස් කරගනින්.
තොට ගැලපෙන්නේ ඒ වගේ නමක්.

පැටියා;12799874 said:
ඈ පොන්ස් උඹ එහෙම කලාට මම නම් එහෙම කරන්නෙ නෑ බං
අපි මෙතන දෙමවුපියො ගැනද කතාකලේ රිලවො?
කතාකරනවනං මාතෘකාවට අදාලව කතාකරපං මී හරකො. නැත්තං මගෙ පෝස්ට් කෝට් කරලා හතර වරිගෙටම හු*වගන්නෙ නැතුව හිටපං
සිංහල ඉගෙනගෙන වර නැත්තං තොට හැමදා ගූ තමා නනා ඉන්න වෙන්නෙ මහා සිංහලයා
මතකනෙ දැං ටිකකට කලිනුත් නාගත්තා ඇති පදමට![]()
aneda kiyanne...පැටියා;12799769 said:මට කියපංකො ඇයි කොල්ලෙක් කෙල්ලෙක් (vice versa) එක්ක යාලුවෙන්නෙ?
සෙක්ස් වලටනෙ බං. ඇයි උඹ නාකි ආච්චි කෙනෙකුට ලවු කරන්නෙ නැත්තෙ?
ඔය පරම පිවිතුරු කියන සැබෑ ආදරේ නම් උඹ වයස 75ක විතර ආච්චි කෙනෙක් මැරි කරලා ෆොටෝ කෑල්ලක් දාපංකො හෙට අනිද්දා දිහාට.
ආදරේ කියන්නෙ ලිංගික ආකර්ෂණය විතරයි බං.
බැඳලා ගැහුවත් ගහලා බැන්දත් මොකෑ ඉතිං. අන්තිමට කොරන්නෙ ලෝකෙටම අඬබෙර ගහලා හු*න එකනෙ?![]()
me...masuran tikak hamba una gaman kiyannam waren kate daanna
කතාවට බහිමු.
සැබෑ ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි.
1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.
ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි.
2.කතාබහ හා අශ්රය තුලින් ගතිගුන හඳුනාගැනීම.
මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්රශ්නයක්.
මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා..
3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.
දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය.
පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?![]()

me..geradi nomara idahan ude paandara.පැටියා;12799803 said:ඇත්ත කියපං උඹ තාම ඕලෙවල් හෝ ඒලෙවල් නේද?
ටිකක් මැචුවර් වෙයං එතකොට උඹට තේරෙයි මචං මම කිවුවෙ මොකක්ද කියලා![]()

quote karanna awayama nethi unath,මම දන්නේ නෑ කවුද උඹට ඕක කිව්වේ කියලා. නමුත් උඹට ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරෙයි හරි කෙල්ලෙක් හම්බ වෙච්ච දවසට. මම හිතුවෙත් උඹ වගේ තමයි නමුත් මට පස්සේ තේරුනේ ඒක වැරදියි කියලා.

පැටියා;12799769 said:මට කියපංකො ඇයි කොල්ලෙක් කෙල්ලෙක් (vice versa) එක්ක යාලුවෙන්නෙ?