කෝච්චියෙදි කැත වැඩක්.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මතක තිය ගන්න ප්‍රේමාන්විත ආදරේ හරියට මැනිකක් වගේ ගොඩක් වටිනවා....අපි එක ආරක්ෂා කලේ නැත්තම් ඒක අපිට නැති වෙයි..පරිස්සමින්...මේ මට හිතෙන විදිහ....ප්‍රේමාන්විත ආදර බලපොරොත්තු වෙන ගොඩක් දේවල් මිලට ගන්න ...බැහැ එයට කරුණාව ඕනා,එයා සැකයට කැමති නෙහැ,රණ්ඩුවට කැමති නැහැ,ආදරේට ආදරෙයි,ඉක්මනට ‍රැවටෙනවා,,ඒ නිස පරිස්සමින්,,ඔයගෙ ආදරයට බොරු කරන්න එපා...මොකද සමහර විට ඔයාට ආදරේ කරන කෙනා ප්‍රේමාන්විත ආදරයකට උරුම කම් කියන කෙනෙක් වෙන්න පුලුවන් ඔයත් එයට ආදරේ කරන්න...එයාත් එක්කම ඉන්න......මතක තිය ගන්න ප්‍රේමන්විත ආදරේ වටිනවා...ඔයත් කොහොම හරි ප්‍රේමාන්විතා ආදර වන්තයෙක් හො ආදර වන්තියක් වෙන්නhttp://www.elakiri.com/forum/showth...ww.elakiri.com/forum/showthread.php?t=1433991
    i-love-you-quotes-graphics-i3.gif

    එකෙන්ම පට්ට මචන් ගොඩක් වටින අදහස් ටිකක්......:yes:
    හැබැයි මේ කාලේ ඕක පිදුරු ගොඩක ඉඳිකට්ට
    ක් හොයනවා වගේ වැඩක්......
    +3
     
    • Like
    Reactions: magicwithhasitha