කෝච්චියෙන් කොලබට #help

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මම පොඩි කාලෙ ගියාට පස්සෙ කෝච්චියෙ ගිහින් නෑ.
    නුවර ඉදන් හෙට අරගල භූමියට යන්න බැලුවෙ.
    Train schedule එක හරියටම බලාගන්නෙ කොහොමද?
    Long distance, Express ,Intercity මේවගෙ වෙනස්කම් මොනවද?
    හෙට හවස යනවනම් නුවරින් කොයි එකෙ යන එකද හොද?
    Screenshot_20220711-152415_Chrome.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඉන්ටර්සිටි,
    කලින් බුක් කරල විතරයි යන්න පුලුවන්, නෝමල් ටිකට් අරගෙන නැගල අහුවුනොත් දඩ කන්න වෙනව...

    එක්ස්ප්‍රස්,
    හැම ස්ටේශන් එකේම නවත්තන්නෙ නෑ. ප්‍රධාන තැන් කීපයක විතරයි නවත්තන්නෙ...

    සාමාන්‍ය ටිකට් වලින් යන්න පුලුවන්. හැබැයි පංති තියෙනව. සෙකන්ඩ් ක්ලාස්, ෆස්ට් ක්ලාස් කියල. ඒව බලල නගින්න ඕනෙ. (කෝච්චි පෙට්ටියෙ ඇතුලුවෙන දොරේ 2,3 කියල ගහල තියෙනව)
    තර්ඩ් ක්ලාස් ටිකට් අරං සෙකන්ඩ් ක්ලාස් ගියොත් දඩ...

    ලෝංග් ඩිස්ටන්ස්,
    මම හිතන්නෙ ස්ලෝ ට්‍රේන් වෙන්න ඕනෙ. හැම තැනම නවත්තනව. ඒ නිසා ගමන පරක්කුයි. එපා වෙනව.
    ගොඩක් වෙලාවට ආසන පංති වෙනසක් නෑ...

    ඉන්ටර්සිටි එකේ එන්න පුලුවන්නං හොඳයි.
    හැබැයි ගාණ සැරයි, ටිකට් බුක් වෙලා ඉවරවෙලා තියෙන්නත් පුලුවන්.

    ඒ නිසා හෙට එනවනං, එක්ස්ප්‍රස් ට්‍රේන් එකක එන්න...
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඉන්ටර්සිටි,
    කලින් බුක් කරල විතරයි යන්න පුලුවන්, නෝමල් ටිකට් අරගෙන නැගල අහුවුනොත් දඩ කන්න වෙනව...

    එක්ස්ප්‍රස්,
    හැම ස්ටේශන් එකේම නවත්තන්නෙ නෑ. ප්‍රධාන තැන් කීපයක විතරයි නවත්තන්නෙ...

    සාමාන්‍ය ටිකට් වලින් යන්න පුලුවන්. හැබැයි පංති තියෙනව. සෙකන්ඩ් ක්ලාස්, ෆස්ට් ක්ලාස් කියල. ඒව බලල නගින්න ඕනෙ. (කෝච්චි පෙට්ටියෙ ඇතුලුවෙන දොරේ 2,3 කියල ගහල තියෙනව)
    තර්ඩ් ක්ලාස් ටිකට් අරං සෙකන්ඩ් ක්ලාස් ගියොත් දඩ...

    ලෝංග් ඩිස්ටන්ස්,
    මම හිතන්නෙ ස්ලෝ ට්‍රේන් වෙන්න ඕනෙ. හැම තැනම නවත්තනව. ඒ නිසා ගමන පරක්කුයි. එපා වෙනව.
    ගොඩක් වෙලාවට ආසන පංති වෙනසක්
    තෑන්ක්ස්.
    ටිකට් ගනන් වැඩි intercity එකේ විතරනෙ නේද, express,long distance ටිකට්එකම ගනන් නේ?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    තෑන්ක්ස්.
    ටිකට් ගනන් වැඩි intercity එකේ විතරනෙ නේද, express,long distance ටිකට්එකම ගනන් නේ?
    සෙකන්ඩ් ක්ලාස්, තර්ඩ් ක්ලාස් ගණං වෙනස් වෙනව.

    එහෙම නැත්තං, ඉන්ටර්සිටිය ඇරුනම කෝච්චිය වෙනස්වුනා කියල ගාණ වෙනසක් නෑ...

    මේක දාගන්න.
    වෙලාව, තෝරගත්ත කෝච්චිය නවත්තන තැන් බලාගන්න පුලුවන්.

    https://play.google.com/store/apps/details?id=org.pulasthi.tfsl.android