කෝච්චියෙ බඩු ගියා
පොල් වගයක් තිබ්බ බන් පටවල යැව්ව මහ ගෙවල් දිහාවට. මාතර. රුහුණු කුමාරියෙ යැව්වෙ. මාර සහනයක් දැනෙන්නෙ. මේ පාර පොල් අස්වැන්නෙන් කොටසකුත් සහෝදරයො එක්ක බදාගත්තා

benndada bn? 