කෝච්චියෙ බඩු ගියා

Bump1

Banned
Oct 19, 2017
247
22
0
කෝච්චියෙ බඩු ගියා

පොල් වගයක් තිබ්බ බන් පටවල යැව්ව මහ ගෙවල් දිහාවට. මාතර. රුහුණු කුමාරියෙ යැව්වෙ. මාර සහනයක් දැනෙන්නෙ. මේ පාර පොල් අස්වැන්නෙන් කොටසකුත් සහෝදරයො එක්ක බදාගත්තා :yes:
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    පොල් අස්වැන්න විකුණලා ගත්තු සල්ලි වලට මුලින්ම බඩ්ඩක් ගහපන් ,මම ඕන නම් සෙට් කරන්නම් අඩුවට
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    පොල් අස්වැන්න විකුණලා ගත්තු සල්ලි වලට මුලින්ම බඩ්ඩක් ගහපන් ,මම ඕන නම් සෙට් කරන්නම් අඩුවට

    පොල් විකුණන්න නෙවේ බන් බැලුවෙ තෙල් හිදින්න කියල. උඹ ගාව මෝලක් තියද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    පොල් විකුණන්න නෙවේ බන් බැලුවෙ තෙල් හිදින්න කියල. උඹ ගාව මෝලක් තියද?
    මොලෙන් මේ දවස් වල වැඩ බන් ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොල් විකුණන්න නෙවේ බන් බැලුවෙ තෙල් හිදින්න කියල. උඹ ගාව මෝලක් තියද?

    ලංකාවේ ලොකුම මෝල තියෙන්නේ මුට :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    පොල් අස්වැන්න විකුණලා ගත්තු සල්ලි වලට මුලින්ම බඩ්ඩක් ගහපන් ,මම ඕන නම් සෙට් කරන්නම් අඩුවට

    උඹ ගහපුව කුණුවෙලා... :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    පොල් අස්වැන්න විකුණලා ගත්තු සල්ලි වලට මුලින්ම බඩ්ඩක් ගහපන් ,මම ඕන නම් සෙට් කරන්නම් අඩුවට
    :D:D:D:lol: