කෝච්චියේ_ෂීට්_එකක්

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේවා බුක් කරාට කොටුවෙන් පොරකාලා හිටගෙන යන අයත් ඉන්නව.. හරියට වැඩේ වෙන්නෙ නෑ

    e Kandy intercity dekei , hawasa vavunia intercity ekei 3rd class witharai. ewata bok karanawa kiyanna ba aththatama. anith hama train ekema booking wala seat number print karala, seat gaanata witharai ticket issue karanne
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අනේ ඇයි බන් උබලා ෂීට් කියන්නේ ? ෂීට් නෙවේ සීට් SEAT , නැතුව SHEET නෙවෙයි :angry:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    මේ සීන් එක වෙන්නේ ගොඩක් දුරට 3rd Class එකේ Sheets Book කරාම
    :sorry:



    මේ ලින්ක් එක පොඩ්ඩක් බලපන් :yes:

    http://www.railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=61&Itemid=68&lang=si

    පොරකවට වැඩක් නෑ seat එක බූක් කරලා තියනවනං වෙන උන්ට යන්න බෑ .. seat number එකත් එක්ක හම්බෙන ඒවා
    :yes::yes::yes:ඔව් මචන්. එහෙම කේස් එකක් නෑ.මමත් කීප සැරයක් 3 C ගිහින් තියෙනවා. පරක්කු වෙලා ආවත් තමන්ගේ බුක් කල සීට් එක නැතිවෙන්නේ නෑ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Mchn 2nd class eke book karata thamanta oni thanwala wadi wenna puluwan neda?

    :no::no::no:බුක් කරනකොට සීට් නම්බර් එකක් දෙනව මචන්.එහෙම තමන්ට ඕන ඕන තැන්වල වාඩිවෙන්න බෑ. එහෙම වාඩිවෙලා හිටියොත් සීට් එකේ අයිතිකාරයා ආවොත් :angry: (සමහරවිට බැනුනුත් අහගෙන) ඒ සීට් එක දීල තමන්ට නියමිත නම්බර් එකට යන්න වෙනවා.:yes: