කෝච්චියේ_ෂීට්_එකක්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    මචං අර නැරඹුම් මැදිරියේ ටිකට්1ක් කියද(kalambu to badulla) ? ඒකෙ බන් අර අවසාන විදුරුව ලගම සීට් 2 හේන් ගනන් ද ? :eek:

    ඔක්කොම එක ගණන්
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    අනේ ඇයි බන් උබලා ෂීට් කියන්නේ ? ෂීට් නෙවේ සීට් SEAT , නැතුව SHEET නෙවෙයි :angry:

    අපි ගොඩයෝ නේ බන් එකයි.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    02, නැරඹුම් මැදිරිය (OFV)

    පළමුවන පන්තියට අයත් වන මෙම මැදිරිවලද සැපපහසු ආසන, ⁣ඒවාට මේසය බැගින් සපයා ඇති අතර වටපිටාව හොඳින් නිරීක්ෂණය වන සේ ආසන ප්‍රේක්ෂකාගාරයක මෙන් ස්ථාපනය කර ඇත. තවද දුම්රිය ධාවනය වන දිශාවට විරුද්ධ දිශාවට ආසන පිහිටුවා ඇති අතර මෙය දුම්රියේ අවසන් මැදිරිය වේ. තවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අධික ඉල්ලුමක් ඇති මෙම මැදිරි සාමාන්‍යයෙන් යොදවන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමනාන්ත කරායි. ලංකාව තුල දුම්රියන් 5ක මෙම මැදිරිය ඇතුළත් වේ. කොළඹ කොටුවෙන් පෙ.ව 9.45ට බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේත්, මහනුවර දෛනික නගරාන්තර දුම්රියන් දෙකේත්, මහනුවර සතිඅන්ත නගරාන්තර දුම්රියේත්, මහනුවර- බදුල්ල මිශ්‍ර දුම්රියේත් ඇතුළත් වේ. මෙයට අමතරව යාපනය සහ කන්කසන්තරේ බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියේ ද නැරඹුම් මැදිරියක් ඇත. සාමාන්‍යයෙන් නැරඹුම් මැදිරිය වායුසමනය නොකරන අතර මහනුවර දෛනික නගරාන්තර දුම්රියන්හි නැරඹුම් මැදිරි වායුසමනයද කර ඇත. ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු අත්දැකීම් හොදින්ම විඳගැනීමට නම් නැරඹුම් මැදිරියක ගමන් කල යුතුමය.

    හොද වැදහත් ලිපියක් .

    පුංචි දෙයක් එක්කරන්න ඕනේ මේ ලිපියට .

    උදැසන 6:35 කොලබ සිට ගාල්ල සහ මාතර බලා ධාවනය වන 8050 සීග්‍රගාමී දුම්රියටද නැරඹුම් මැදිරිය (OFV) මැදිරියක් ඈදා තියෙනවා .
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    හොද වැදහත් ලිපියක් .

    පුංචි දෙයක් එක්කරන්න ඕනේ මේ ලිපියට .

    උදැසන 6:35 කොලබ සිට ගාල්ල සහ මාතර බලා ධාවනය වන 8050 සීග්‍රගාමී දුම්රියටද නැරඹුම් මැදිරිය (OFV) මැදිරියක් ඈදා තියෙනවා .

    ela
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Uba oya mulinma kiwwa eketh e hati hodak na bn

    Seat unath gal wage. Bt rotate krnna puluwn.loku sapak na

    Apita kamathi deyak play krnna ba. E podi tnt pannel ekak tyna tv eke yana film ekak balagena innai tynne.

    Echcharai thama...

    Maha loku sapak na