කෝච්චි අතරමග නවතී. මිනිසුන් අතරමග

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Railway Station Masters have decided to go on strike, again without any prior notice.

    Railway Station Masters’ union said that they launched a strike with immediate effect against the decision taken by the Railways General Manager to interdict the Vice Chairman of the Union.

    Passengers travelling in several trains were reportedly stranded after some trains were stopped middled of the journey.

    Many tourists were also seen among passangers traveling. (NewsWire)

    PSX_20220114_143605.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕවට සම්බන්ධ පර ජෙප්පො ටික හොය හොය ගෙදර යවන්න ඕන පාරේ හිඟාකන්නම..රාජපක්‍ෂ කෙනෙක් බලයට අාවහම තමා ඕකුන්ට වර්ජන මතක් වෙන්නේ..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඕවට සම්බන්ධ පර ජෙප්පො ටික හොය හොය ගෙදර යවන්න ඕන පාරේ හිඟාකන්නම..රාජපක්‍ෂ කෙනෙක් බලයට අාවහම තමා ඕකුන්ට වර්ජන මතක් වෙන්නේ..
    Lol bayawela
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඕවට සම්බන්ධ පර ජෙප්පො ටික හොය හොය ගෙදර යවන්න ඕන පාරේ හිඟාකන්නම..රාජපක්‍ෂ කෙනෙක් බලයට අාවහම තමා ඕකුන්ට වර්ජන මතක් වෙන්නේ..
    රාජපක්ශලා බලයේ ඉන්නව 2005 ඉදන් අද වෙනකම් ඔය යුනියන් උන්ට මුකුත් කරේ නැ . අදත් රාජපක්ශල ඉන්නේ අදත් මුකුත් නැ අනේ නිකං පලයන් කටින් බතල හිටවන් නැතුව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    ඕවට සම්බන්ධ පර ජෙප්පො ටික හොය හොය ගෙදර යවන්න ඕන පාරේ හිඟාකන්නම..රාජපක්‍ෂ කෙනෙක් බලයට අාවහම තමා ඕකුන්ට වර්ජන මතක් වෙන්නේ..
    මේ සිරිසේනට මුකුත් කරගන්න බෑනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    ඕවට සම්බන්ධ පර ජෙප්පො ටික හොය හොය ගෙදර යවන්න ඕන පාරේ හිඟාකන්නම..රාජපක්‍ෂ කෙනෙක් බලයට අාවහම තමා ඕකුන්ට වර්ජන මතක් වෙන්නේ..

    ආණ්ඩුව ලෝකෙන් හිඟාකනව වගේ හිඟාකන්න යවන්න ඕනෙ. නැද්ද බං 🤭
     
    • Haha
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    Railway Station Masters have decided to go on strike, again without any prior notice.

    Railway Station Masters’ union said that they launched a strike with immediate effect against the decision taken by the Railways General Manager to interdict the Vice Chairman of the Union.

    Passengers travelling in several trains were reportedly stranded after some trains were stopped middled of the journey.

    Many tourists were also seen among passangers traveling. (NewsWire)

    PSX_20220114_143605.jpg
    owala inawa maha ekata puka deegena kadey giya wesige puthala. Honda wadey unta. I remember having a hard time travelling to work in train during the yaha palana time when the same unions decided to go on strike. Remember how the now government endorsed those. Now I just watch these with happiness knowing that fucker are reaping what they sow

    vote karapu kari pakku kanna natuwa amberilama yanna ona
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මේකනම් සුපිරි වැඩක් ..ස්ට්‍රයික් කියන ඒවා දෑනේන්න කරන්න ඕනේ ..ඉස්සරනම් ප්‍රෙස් තියල හෙට ස්ට්‍රයික් කියල ආතල් දෙනවනේ එතකොට වැඩක් නැ ..hats off CGR peps ...:yes::yes::yes::yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,260
    113
    WTF.

    රට දියුනු නොවෙන්න ලොකු හේතුවක් Union. ඔක්කොම PVT කරන්න ඕනෙ. Government එකේ බලය තියාගෙන හැබැයි.
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    ඕවට සම්බන්ධ පර ජෙප්පො ටික හොය හොය ගෙදර යවන්න ඕන පාරේ හිඟාකන්නම..රාජපක්‍ෂ කෙනෙක් බලයට අාවහම තමා ඕකුන්ට වර්ජන මතක් වෙන්නේ..
    owaye nm jeppo newei inne. mafia kaarayo
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවට සම්බන්ධ පර ජෙප්පො ටික හොය හොය ගෙදර යවන්න ඕන පාරේ හිඟාකන්නම..රාජපක්‍ෂ කෙනෙක් බලයට අාවහම තමා ඕකුන්ට වර්ජන මතක් වෙන්නේ..
    රාජපස්සලා තමයි යහපාලන කාලේ උද්ගෝෂණ කරේ. තොපිට එතකොට හොඳයි. කොච්චර නං ඒ කාලේ ස්ට්‍රයික් කරාද? ඒවා තමයි මුන්ට මේ කාලේ රිටර්න් එක වදින්නේ. හොඳ වැඩේ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    රාජපස්සලා තමයි යහපාලන කාලේ උද්ගෝෂණ කරේ. තොපිට එතකොට හොඳයි. කොච්චර නං ඒ කාලේ ස්ට්‍රයික් කරාද? ඒවා තමයි මුන්ට මේ කාලේ රිටර්න් එක වදින්නේ. හොඳ වැඩේ
    ඔන්න ඔතන තමයි උඹලා හැමදාම පටලවා ගත්තු තැන. මෙතන රිටර්න එක රාජපක්ෂලට වදින්නනම් උන් කෝච්චි වල යන්න ඕන. ඔය ඉන්න 225 ක් වෙන හැම පක්ෂලාගෙන් කිසිම කෙනෙක් ඔය කෝච්චියේ නෑ. රිටර්න් එක වදින්නේ අසරණ මිනිස්සුන්ටයි. තමුන්ගේ පටු දේශපාලන න්‍යාය අනුව බලලා උඹලා සතුටු වෙනවා. ඒත් උඹට යන්න වෙන්නෙත් ඔය කෝච්චියෙම තමයි.
     
    • Like
    Reactions: Schrodinger Cat