කෝච්චි ප්‍රස්නේ උත්තරේ...

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    උඹේ ප්‍රශ්නේ නම් එළ..ඒ උනාට උඹ දෙන උත්තරේ ප්‍රයෝගික නෑ කියල තමා මට නම් හිතෙන්නේ..

    මොකද උඹ කියන විදියට පට්ට වේගෙන් අර කෝච්චිය එද්දී උඹට වෙලාවක් තියේවිද සීයා එක්ක සාකච්චා පවත්ත පවත්ත ඉන්න කාලයක් තියේවිද?

    අනික සීයත් මනුස්සයෙක්නේ බං..මේ මරු විකල්ලේ ඉන්දෙද්දී උඹේ ප්‍රශ්න වලට උත්තර දේවිද? අනික දෙන උත්තරේ ප්‍රායෝගික වෙයිද?

    උඹ සීයාගේ තීරණය මත අවසාන තීරණය අරගෙන කරලා තියෙන්නේ තමුන්ගේ
    හෘද සාක්ෂියෙන් ගැලවීමක් බලාපොරොත්තුවෙන්..

    ආයේ හිතල බලපන්..

    තරහට නෙමෙයි කිව්වේ..හිතිච්ච දේ කිව්වේ.. :)

    ow bn mu mehem krnn kalyk thiye nm oya lanu mannekin hari kapal wayasaka eka inn thent ywnn thibba.:frown:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕකට එකෙක් හරි උත්තරේ දීලා තිබ්බා. අර ජනාධිපති(බලය), සල්ලිකාරයෙක්(ධනය), රූමත් කාන්තාවක්(කාමය) ඒක හරි උත්තරේ කියල කියන්න පුළුවන් 99%ක්. ඒ උත්තරේ හරි වුණත් ඒක හරි උත්තරේ කියල කිව්වෙ නැහැ. මොකද මූ හිතුවෙ නෑ එළකිරි එකේ හරි උත්තරේ කියන්න පුළුවන් තරම් පොරක් ඉඳියි කියලා. පස්සෙ මූට ඒක හරි උත්තරේ කියල කියන්න ලැජ්ජයි. මොකෝ ප්‍රශ්නෙත් මූ දාල උත්රෙත් මූ දීලා මං තරම් වැඩ්ඩෙක් නෑ කියන්න තමයි මුගෙ ප්ලෑන් එක. සෙල්ෆ් කන්ෆිඩන්ස් එක උපරිමේටම වැඩි වුණාම ආත්මාර්ථකාමියි. :rolleyes: දැන් එකෙක් හරි උත්තරේ දුන්නම ඒක හරි කියල පිළිගන්න අමාරුයි. ඒ නිසා වෙන උත්තරයක් ගොතල වෙනම ත්‍රෙඩ් එකක දැම්මා. ඉතිං අපිට අදාළ නෑනේ.:lol: මටත් වෙන වැඩක් නැති නිසා මූ ගැන පසු විපරමක් දුන්නා. :lol:

    විහිළුවක් මචන් කරේ. උබ නියම කොල්ලෙක්.:love:

    :yes:උබකියපු එක සහතික ඇත්ත මචන්.:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පල පල ගෙම්බා.....
    මම කිව්ව ඔය එක් පීල්ලක් උඩින්වත් යවන්නේ නෑ කෝච්චිය නවත්තනවා කියලා.....
    කලින් කියල ගලව ගලව ඉන්න වෙලා නෑ කෝච්චිය ළග එනව කියලා දැන් මූ මෙතන බයිල ගහනවා...
    යකෝ ඔච්චර සම්මුඛ සාකච්ඡා කරන අතර වාරේ ඔය ඉන්න උන් උක්කොම ගලවතෑකි.....
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේ පල පල ගෙම්බා.....
    මම කිව්ව ඔය එක් පීල්ලක් උඩින්වත් යවන්නේ නෑ කෝච්චිය නවත්තනවා කියලා.....
    කලින් කියල ගලව ගලව ඉන්න වෙලා නෑ කෝච්චිය ළග එනව කියලා දැන් මූ මෙතන බයිල ගහනවා...
    යකෝ ඔච්චර සම්මුඛ සාකච්ඡා කරන අතර වාරේ ඔය ඉන්න උන් උක්කොම ගලවතෑකි.....

    mu prashne hadala thiyenne muge uththarem kohoma hari gannai.muge gunawath kama pennannai:frown:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අනේ පල පල ගෙම්බා.....
    මම කිව්ව ඔය එක් පීල්ලක් උඩින්වත් යවන්නේ නෑ කෝච්චිය නවත්තනවා කියලා.....
    කලින් කියල ගලව ගලව ඉන්න වෙලා නෑ කෝච්චිය ළග එනව කියලා දැන් මූ මෙතන බයිල ගහනවා...
    යකෝ ඔච්චර සම්මුඛ සාකච්ඡා කරන අතර වාරේ ඔය ඉන්න උන් උක්කොම ගලවතෑකි.....

    :lol::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ පල පල ගෙම්බා.....
    මම කිව්ව ඔය එක් පීල්ලක් උඩින්වත් යවන්නේ නෑ කෝච්චිය නවත්තනවා කියලා.....
    කලින් කියල ගලව ගලව ඉන්න වෙලා නෑ කෝච්චිය ළග එනව කියලා දැන් මූ මෙතන බයිල ගහනවා...
    යකෝ ඔච්චර සම්මුඛ සාකච්ඡා කරන අතර වාරේ ඔය ඉන්න උන් උක්කොම ගලවතෑකි.....

    ow ban thread eka dapu eka thamai daapu modama answer eka deela tiyenne..
    :baffled::baffled::baffled::baffled:
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    හරියට බැලුවොත් ට්‍රේන් එක යවන්න ඔනි වෙන්නේ 2 ට්‍රැක් එකේ. මොකද ට්‍රේන් එක හෙන ස්පීඩ් එනවනන් 1 හරි 3 හරි යැව්වොත් ට්‍රේන් එක පෙරලෙනවා ස්පීඩ් එක වැඩි නිසා වන්ගුව ගන්න ගිහින්. එතකොට ඊටවඩා ලොකු විනාසයක්.

    ඕක මටත් හිතුන බන්

    :yes:උබකියපු එක සහතික ඇත්ත මචන්.:yes::yes::yes:

    තොට පිස්සුද හුයන්නෝ...තෝම දාල තෝම කොමෙන්ට් කරන්නේ:angry::angry::angry::angry:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕකට එකෙක් හරි උත්තරේ දීලා තිබ්බා. අර ජනාධිපති(බලය), සල්ලිකාරයෙක්(ධනය), රූමත් කාන්තාවක්(කාමය) ඒක හරි උත්තරේ කියල කියන්න පුළුවන් 99%ක්. ඒ උත්තරේ හරි වුණත් ඒක හරි උත්තරේ කියල කිව්වෙ නැහැ. මොකද මූ හිතුවෙ නෑ එළකිරි එකේ හරි උත්තරේ කියන්න පුළුවන් තරම් පොරක් ඉඳියි කියලා. පස්සෙ මූට ඒක හරි උත්තරේ කියල කියන්න ලැජ්ජයි. මොකෝ ප්‍රශ්නෙත් මූ දාල උත්රෙත් මූ දීලා මං තරම් වැඩ්ඩෙක් නෑ කියන්න තමයි මුගෙ ප්ලෑන් එක. සෙල්ෆ් කන්ෆිඩන්ස් එක උපරිමේටම වැඩි වුණාම ආත්මාර්ථකාමියි. :rolleyes: දැන් එකෙක් හරි උත්තරේ දුන්නම ඒක හරි කියල පිළිගන්න අමාරුයි. ඒ නිසා වෙන උත්තරයක් ගොතල වෙනම ත්‍රෙඩ් එකක දැම්මා. ඉතිං අපිට අදාළ නෑනේ.:lol: මටත් වෙන වැඩක් නැති නිසා මූ ගැන පසු විපරමක් දුන්නා. :lol:

    විහිළුවක් මචන් කරේ. උබ නියම කොල්ලෙක්.:love:

    :yes:උබකියපු එක සහතික ඇත්ත මචන්.:yes::yes::yes:

    ෆෙක් එකෙන් දාන්න ඔන එක ඔරිජිනල් එකෙන් දාලා:( උෟම එකට පිලිතුරැත් දිලා
    ඔය කොච්චියටම ගිහින් බෙල්ල තියපන් 9 දෙනාම බෙරගත්තැකි එතකොට:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ෆෙක් එකෙන් දාන්න ඔන එක ඔරිජිනල් එකෙන් දාලා:( උෟම එකට පිලිතුරැත් දිලා
    ඔය කොච්චියටම ගිහින් බෙල්ල තියපන් 9 දෙනාම බෙරගත්තැකි එතකොට:P

    :lol:sira kathawa ubatath ath dekeem thiyenw wage
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඈහ් යකෝ.. ඔය ඔක්කොම ටික කර ගන්න වෙලා තියෙයිද බං උඹට.. කාගෙ හරි රෙද්දක් ගලෝගෙන් කෝච්චිය ඉස්සරහට දුවන්න තරම් වෙලාවක් තියෙයිද..? අර වයසක මනුස්සයා එක්ක අච්චර දෙයක් කතා කර කර ඉන්න තරම් වෙලාවක් තියෙයිද..?:baffled:

    අන්තිම හරිය පොඩ්ඩක් විතර චාටර් වගේද මන්ද..:confused:

    කොහොම උනත් එකම දේ ගැන ගොඩක් පැති වලින් හිතන්න පුලුවන් ප්‍රශ්නයක් අහල තිබුණ එක ගැන සතුටුයි..:yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බයවෙන්න එපා... ඔය එකෙක්වත් මැරෙන්නේ නෑ බන්.... කෝච්චි ස්ට්‍රයික් නේ... :rofl::rofl::rofl: