ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 02
7.Indian Railways-ඉන්දියාව
කාර්යබහුලම සහ විශාලම කොච්චි පද්ධතියක් ලෙසට Indian Railways හදුන්වන්න පුළුවන්...
දිනකට මිනිසුන් මිලියන 25ක් පමණ තම ප්රවාහන කටයුතු මේ හරහා සලසා ගනු ලබනවා ....
කෙසේ නමුත් අදික ජනගහනය සහ මිනිස්සුන්ගේ නොදනුවත්බාවය නිසා වසරකට 25000ක පමන ජීවිත ප්රමාණයක් අහිමි වෙනවා...
8.White Pass & Yukon Route-ඇලස්කාව
1898දී නිමවන ලද මෙම මාර්ගය රත්රන් නිධි වෙත යාම සදහා යොදා ගනු ලැබුවා ...
32kmක් තුල අඩි 3000ක පමණ නැග්මක් මෙහි දැකිය හැකියි
9.Gokteik Viaduct-මියන්මාරය
1901දී නිමවන ලද මෙය ලෝකයේ විශාලතම "Railway Trestle" ලෙස පිළිගනු ලැබුවා( දැන් ලොකුම එක Canda වල තියෙන්නේ ) ..
10.Pilatus railway-ස්විස්ටර්ලන්තය
මෙය ආනතිය වැඩිම කොග්ව්හීල් කෝච්චි පාර (cogwheel railway) කියල තමයි සලකන්නේ ...
මුහුදු මට්ටමේ ඉදල ආඩි 7000කට උඩින් තමයි මේකේ නැවතුම්පොළ පිහිටලා තියෙන්නේ
11.Tren a las Nubes-ආර්ජේන්ටිනාව
"වලාකුලුවලට යන කෝච්චිය "කියල අරුත් ගන් වන්න තමයි "Tren a las Nubes" මේ නම දාල තියෙන්නේ ...
ලෝකයේ උසම කොච්චි පාරක් ලෙස මෙය සලකනවා ...
මෙහි පාලම් 29ක් උමං 21 හා zigzag හැඩ 2ක් ද ඇතුලත් වෙනවා...
මේක සැලසුම් කර තිබෙන්නේ ආනතිය අඩු වෙන අකරයටයි
12.Gelmerbahn funicular-ස්විස්ටර්ලන්තය
ආනතිය වැඩිම කෝච්චි පාරක් ලෙස මෙය සැලකෙනවා ...
ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 01:
http://www.elakiri.com/forum/showthread.php?t=1801611

එල මචන් නියම ත්රෙඩ් එකක්.TFS .