කෝච්චි පාර 2

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 02

    7.Indian Railways-ඉන්දියාව

    කාර්යබහුලම සහ විශාලම කොච්චි පද්ධතියක් ලෙසට Indian Railways හදුන්වන්න පුළුවන්...

    HXxFgRr.jpg


    දිනකට මිනිසුන් මිලියන 25ක් පමණ තම ප්‍රවාහන කටයුතු මේ හරහා සලසා ගනු ලබනවා ....

    XxuVaZ2.jpg


    කෙසේ නමුත් අදික ජනගහනය සහ මිනිස්සුන්ගේ නොදනුවත්බාවය නිසා වසරකට 25000ක පමන ජීවිත ප්‍රමාණයක් අහිමි වෙනවා...

    50kkD2M.jpg


    8.White Pass & Yukon Route-ඇලස්කාව

    1898දී නිමවන ලද මෙම මාර්ගය රත්‍රන් නිධි වෙත යාම සදහා යොදා ගනු ලැබුවා ...
    32kmක් තුල අඩි 3000ක පමණ නැග්මක් මෙහි දැකිය හැකියි

    sdStlnF.jpg


    9.Gokteik Viaduct-මියන්මාරය

    1901දී නිමවන ලද මෙය ලෝකයේ විශාලතම "Railway Trestle" ලෙස පිළිගනු ලැබුවා( දැන් ලොකුම එක Canda වල තියෙන්නේ ) ..
    3MMxGW6.jpg


    8Vid0i0.jpg


    DDq9PR8.jpg


    10.Pilatus railway-ස්විස්ටර්ලන්තය

    මෙය ආනතිය වැඩිම කොග්ව්හීල් කෝච්චි පාර (cogwheel railway) කියල තමයි සලකන්නේ ...
    OVRWqkG.jpg


    මුහුදු මට්ටමේ ඉදල ආඩි 7000කට උඩින් තමයි මේකේ නැවතුම්පොළ පිහිටලා තියෙන්නේ

    tjnvunZ.jpg


    11.Tren a las Nubes-ආර්ජේන්ටිනාව

    "වලාකුලුවලට යන කෝච්චිය "කියල අරුත් ගන් වන්න තමයි "Tren a las Nubes" මේ නම දාල තියෙන්නේ ...

    Xi25MkS.jpg


    ලෝකයේ උසම කොච්චි පාරක් ලෙස මෙය සලකනවා ...

    kAp7smU.jpg


    මෙහි පාලම් 29ක් උමං 21 හා zigzag හැඩ 2ක් ද ඇතුලත් වෙනවා...
    මේක සැලසුම් කර තිබෙන්නේ ආනතිය අඩු වෙන අකරයටයි

    9PEWOQn.jpg


    12.Gelmerbahn funicular-ස්විස්ටර්ලන්තය

    ආනතිය වැඩිම කෝච්චි පාරක් ලෙස මෙය සැලකෙනවා ...

    ovcMJX5.jpg


    EEPTxwo.jpg


    ogs74yh.jpg




    ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 01:
    http://www.elakiri.com/forum/showthread.php?t=1801611
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙය ආනතිය වැඩිම කොග්ව්හීල් කෝච්චි පාර (cogwheel railway) කියල තමයි සලකන්නේ ...
    මේකේ නගින බහින එක පිස්සු කොරවෙන වැඩක්නේ බන්.:growl: එල මචන් නියම ත්‍රෙඩ් එකක්.TFS .